එජාපය තවත් 04ක් ඇමති ධුරවලට නිර්දේශ කර ජනපතිට දන්වයි.. යෝජිත නම් මෙන්න..

January 26, 2019 at 1:20 pm | lanka C news
එජාපය තවත් 04ක් ඇමති ධුරවලට නිර්දේශ කර ජනපතිට දන්වයි.. යෝජිත නම් මෙන්න..

කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ලෙස පත් සිවු දෙනෙකු නිර්දේශ කරමින් එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපති කාර්ලය වෙත දන්වා ඇත.

කැබිනට් නොවන ඇමති ධුරය යෝජනා වී ඇත්තේ පාලිත රංග බණ්ඩාර හා වසන්ත සේනානායකටයි.

නියෝජ්‍ය ඇමති ධුරය ලක්ෂ්මන් විජේමාන්නට හා සිඩ්නි ජයරත්නට යෝජනා කර ඇත.

මේ වන විට කැබිනට් ඇමතිවරුන් 30 දෙනා සම්පූර්ණ වී ඇති අතර 40ක් පත් කල හැකි කැබිනට් නොවන, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරුන් මෙතෙක් පත් කර ඇත්තේ 31ක් නිසා තවත් 09 දෙනෙකු පත් කල හැක.

33,736 Viewers

5 Comments to “එජාපය තවත් 04ක් ඇමති ධුරවලට නිර්දේශ කර ජනපතිට දන්වයි.. යෝජිත නම් මෙන්න..”

  1. JOY says:

    කියුම පෙනුම හෙට බුදු වෙන බෝසත්තු
    කෙරුම හරිය හරියට අර දෙව් දත්තු
    මෙහෙම දෙපිට වෙස් මුහුණක් බැඳ ගත්තු
    අයම තමයි අද ලක් මවගේ පුත්තු.

  2. Bull Marshall says:

    Kalawaddata hauling! Lokkata viruddhawa kaagahapu ewunta amathara!

  3. THILAK says:

    WE NEED AT LEAST 100 CABINET MINISTERS TO DEVELOP COUNTRY

  4. Bull Marshall says:

    Kalawaddata hulang! Lokkata viruddhawa kaagahuwata honda wade. Dan naduwak balawannai thiyenne!

  5. පුත්තලම් බුරුවා says:

    රංගයට ඕනේ කොහොම හරි ඇමතිකමක් විතරයි. පොදු මහජන වැසිකිලි ඇමති ( කැබිනට් නොවන) කියල දුන්නත් බාර ගන්නවා.

Main News