එජාපය තව වසර 100ක් 2120 වන තුරු පවතිනවා..- නවීන්

July 9, 2020 at 12:40 pm | lanka C news
එජාපය තව වසර 100ක් 2120 වන තුරු පවතිනවා..- නවීන්

එක්සත් ජාතික පක්ෂය තවත් වසර සියයක් පමණ මෙරට තුල පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ නුවරඑලිය ප්‍රදෙශයේ පැවති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමිණි.

මෙම මාධ්‍යය සාකච්ඡාවේදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සන්නාමය රැක ගැනිමට පක්ෂය දැඩිව කටයුතු කරන බවත් , එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් දේශපාලන පක්ෂ වලට ගිය අය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවය.

ජාතික සමගි ජන බලවේගයේ ඉතා අවාසනාවන්ත පක්ෂයක් බවත් , එම පක්ෂයට ගිය විශාල පිරිසක් යලිත් එක්සත් ජාතික පක්ෂය  සමග එක්වන බව නවින් දිසානායක මහතා මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ 

0 views

11 Comments to “එජාපය තව වසර 100ක් 2120 වන තුරු පවතිනවා..- නවීන්”

  1. බන්ඩා says:

    🐘ය් ☎️ය් දෙකම උපරිම ගන්නෙ මංත්‍රී ආසන 40 ය්. සජී යාල යනවා රනී මහ උලු ගෙදර යනවා.

    • ඡන්දේ දෙන්නේ පොහොට්ටුවට වුනාට ඇත්ත නොකියා බැරිය. says:

      අනේ මෝඩ බණ්ඩෝ, සජී යාල ගියාට රනී කොහෙවත් යන්නේ නැත. මහී ඉන්නකම් තර්ස්ටන් කොලෙජ් එක ඉස්සරහ තියෙන ගෙදර මිස වෙන ගෙදරක ඉන්න රනී ට සිදු වන්නේ නැත.

  2. Narada says:

    ඔව් එකඟයි, කෞතුකාගාරයේ

  3. media says:

    වසර 100 ක් නෙවෙයි 2020 අගෝස්තු 05 වෙනකම්වත් පවතීද ? ටිකිරි මොලේට තේරෙන්නේ නැද්ද ඔය පක්ෂෙට වෙන්න යනදේ ?

  4. vishnu says:

    ඒ කියන්නෙ රනිල්ට තව අව්රුදු 100ක්
    ජීවත් වෙන්න පුලුවන්

  5. Chinthana says:

    We do not believe in your statement Mr. Naveen. We don’t see anything of evidence to prove your prediction of existence. But we heard it is starting to dissolve your party UNP. Your party would collapse by the end of December 2020. Your party and members together did drastic damage to Sri Lanka. This damage is unbearable to this land.

  6. තනි අලියා says:

    එජාපය 2120 වෙනතුරු නෙමෙයි 2220 වෙනතුරුත් පවතියි.
    එජාපය විතරක් නෙමෙයි, සමාජවාදී සමානතා පක්ෂයත් 2220 දි ත් තියේවි.
    ප්‍රශ්නය 2120 දි එජාපයට ඡන්ද කීයක් ඉතුරුවෙලා තියෙයිද කියන එක.

  7. සිංහලයා. says:

    බාහුගේ කොමිනිස් ට්‍රිවීල් පක්සේත් තාම ඉන්නේ, 1971 ඉදලම ඔය ජප්පොත් තාම ඉන්නේ 3% බැස්සත් උනුත් 2120 වෙනකල් ඉඳියි ගු අන් පිය එක්කම 2120 වෙනකල්.

  8. Priyankara says:

    Ow ow ,ithuru 100th ithin virudda pakshema thamai.

  9. Sinha says:

    3% walinuth paksayak thiyena eke, 4-6% walin kohomath UNP thiyenawa.

  10. Saradiel says:

    මහා බැංකු හොරුන්ට අපේ රටේ නැවත ඉඩක් නැහැ මේ ඇවිත් තිබෙන්නේ උබලගේ අවසන් කාලයයි