එජාපය තිදෙනෙකුට ඇමති ධුර යෝජනා යවයි.. ජනපති එක නමක් කපා දමයි.. හැරවුම් ලක්‍ෂය එලියට..

January 29, 2019 at 10:52 pm | lanka C news
එජාපය තිදෙනෙකුට ඇමති ධුර යෝජනා යවයි.. ජනපති එක නමක් කපා දමයි.. හැරවුම් ලක්‍ෂය එලියට..

තවත් කැබිනට් නොවන අමාත්‍යවරුන් ලෙස පත් කිරීම අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත නම් තුනක් යෝජනා කර යවා තිබේ.

මෙසේ යෝජනා කර ඇත්තේ පාලිත රංග බණ්ඩාර, වසන්ත අලුවිහාරේ, සිඩ්නි ජයරත්න යන මන්ත්‍රීවරුන්ගේ නම්ය.

නමුත් ජනාධිපතිවරයා විසින් පාලිත රංගෙ බන්ඩාර මහතාට ඇමති ධුරයක් ලබා දීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

38,891 Viewers

6 Comments to “එජාපය තිදෙනෙකුට ඇමති ධුර යෝජනා යවයි.. ජනපති එක නමක් කපා දමයි.. හැරවුම් ලක්‍ෂය එලියට..”

  1. චෙක් ….අර දෙනව කිව්ව කෝටි ගාන අරගෙන හිටියනම් ඉවරයිනෙ අයෙ කවුද එහෙම දන් දෙන්නෙ…….පව්…මෝඩය……

  2. ලක්‍ෂය එලියට…

  3. හැකහැක says:

    වොඩ්ක කියල හිතාගෙන වතුර වීදුරුවක්වත් බීල හිත හදා ගන්ඩ බලපන්!

  4. Chan says:

    Ithin me yaka kihomatath non cabinet epama kivvane evvata kivve gonncabinet kiyala ne dan ay illan yanne

  5. Puththalam Buruwa says:

    Kalawadda. Vodka wathura mun dennama illan kawe. Kata nisalu maluwa nahinneth.

  6. maha says:

    Hodama vade thatta police kochiyata.
    Val paaraya , Sunaka balla
    hora vasige puta
    thuk

Main News