එජාපය තීරණාත්මකව දෙකඩ වේ.. එජාපය අලියා ලකුණින් මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට දන්වයි..

March 7, 2020 at 12:40 pm | lanka C news
එජාපය තීරණාත්මකව දෙකඩ වේ.. එජාපය අලියා ලකුණින් මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට දන්වයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය තරඟ කරන බව මැතිවරණ කොමිසම විසින් වෙත දැනුම්දී තිබේ.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මේ බව දැනුම් දී ඇත.

රට පුරා දිස්ත්‍රික්ක 22ක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරග කරන්නේ යයි ඔහු විසින් දැනුම් දී තිබේ.

33,162 Viewers

22 Comments to “එජාපය තීරණාත්මකව දෙකඩ වේ.. එජාපය අලියා ලකුණින් මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට දන්වයි..”

  1. Wijebahu says:

    Hoooo Ranil UNP will have no seats or lowest seats in history. All with Sajith now.

  2. Janaka from Matara says:

    මේ රට තුල දේශපලන දේශසීමා පුනර්-ස්ථාපිත කිරීමත්, ඒ නව සීමා තුල තම තමන්නේ ප්‍රතපත්ති මුද්‍රාඵලක ඔසවා ලෙලැවීමත්, බරපතලමය සමජයීය අවශයතවයකි. මොකුන් මොකුන් හරි ගාලකට එකතු කරගෙන බලයේ ඉන්නා උන්ට කෙලැවීම, බලය නැති උන්නේ ජීවාභිලාශය යි, රටවැසි අපට සනාතනික සාපයයි. මේ මොහොතේ මගේ සුභ පැතුම UNP යටයි. ඒවෙන කිසිවක් නිසා නොව උන් මේ කමිසය ගලවා පෙන්නන්නේ උන්නේ ඔලුව කකුල් දෙකට දරදඬු ලෙස යාකරන කශේරුකාවයි.

    • නවීන් says:

      මෑඩ්ස්ද මචෝ?

    • kkuruwita says:

      අවුරුදු හතර හමාරෙදි ඔය කියන පතෝල කශේරුකාව දැකල දැකල ජනතාවට එපාවෙලා කියල ඒ අයම දන්නෙ නැහැ. රටට ජාතියට ආදරයක් තියෙනවනම් මහ බැංකුව මංකොල්ල කයිද? යුද්ධෙ දිනපු අපේ හමුදාව ඩයස්පෝරාවට පාවා දෙයිද ? නිවාස අමාත්‍යංශෙ ජනතා මුදල් මිලියන ගනනින් කොල්ල කයිද තමන්ගෙ පංපෝරිය නග්ගන්න. වෙන මොන කතාද !

      • Janaka from Matara says:

        Mr kkuruwita: You need to be man enough to form your own views on what is happening in Sri Lankan politics -rather than borrowing from speeches from politicians. I don’t know for sure what you say is true or false. For example the Central Bank scam: the forensic study clearly shows that it had been happening since 2008.

        But in my post here, I was talking about one decision of UNP and that alone. That is to contest this election under the elephant symbol is good. That does not mean UNP will win. No. They will lose this election. But UNP standing on their own is good for the country.

    • saman says:

      mole kalandakwath nathi Janaka unjJvp mati moolek bawa kaatath watahenawa.

  3. 77 UNP says:

    ඔන්න චන්ද ඔට්ටු දමන්න හොඳ පොයින්ට් එකක්. රනිල් ද සජිත්ද වැඩි චන්ද ගන්නේ? මම කියන්නේ රනිල්. මොට්ට UNP කාරයෝ අලියා දැක්ක ගමන් X ගහනවා.

  4. catseye says:

    Rail Akila oyala me para therum ganiyi ………ethakal natanna ….atha lakunata wechcha dema aliyatath wenawa…..
    .

  5. Bnv says:

    Sajith is a puffet. Ranil gave him what ever he wants. Sajith is curse for unp. He act according to kilis voice. Unp should sake him after this election. Ranil must be in with this political arena. He has vast experience with deal in other countries. If he done any wrong with bond issue, he also get punish.

  6. baiya says:

    athata unu detath wada antha deyak aliyatath wenawa. unp kapothiy…

  7. Sam the Man says:

    🙃 this will be the end of unp…👏👏

  8. සරා says:

    රනිලා කට්ටයා.මිනිහා දන්නවා ‌ෙමේක ‌ෙකොහොම කරත් පරදින ‌ෙගේම් එකක් බව.ඉතින් 60ක් ගත්තත් විපක්ශය.25ක් ගත්තත් විපක්ශය.ඉතින් එහෙව් එකේ ‌ෙමොකටද සජිත්ට පරදින්නේ.අන්තිමට රනිලුත් විපක්ශයේ සජිතුත් විපක්ශයේ.පස්සේ සජිතුත් පක්ශය විනාහ කර නායකයෙක් බවට ඉතිහාස ගත ‌ෙවෙනවා.පවු ‌ෙමෝ සජිත් ඉල්ලගෙන ‌ෙදෙපාරක් කැවා.

  9. Bad says:

    පක්ෂය හදාගන්න බැරුව රට හදන්නේ කොහොමද

    • Rohan says:

      unp. haduwe RW, nowei. DS, RW. kale unp. winaasa kireemai.
      rata wenuwen RW, kale loku sewayak .RW, ta sammaanayak denta oona.

  10. gamarala says:

    යු එන් පි පක්ෂ දෙකටම අබසරණයි

  11. ගන්ජ බන්ඩා says:

    ⁣ඒ කියන්නෙ ජවිපෙ හතරට බහිනවා. meaning කොටේ පිහිටෙන් මංත්‍රී වෙච්ච ජෙපි සෙට් එක සෙට්ට පෝච්චි.

  12. John the Baptist says:

    This is a great decision by the grand old party led by RW.
    Long live UNP, long live Ranil W!

  13. Parakum says:

    MP Vasudevas “P” word richly deserves for this Srikotha Gewalaya.

Main News