එජාපය දෙකඩයි.. රනිල්ට විරෝධය පා 20කට වැඩි පිරිසක් විපක්‍ෂයට..

June 8, 2018 at 3:50 pm | lanka C news
එජාපය දෙකඩයි.. රනිල්ට විරෝධය පා 20කට වැඩි පිරිසක් විපක්‍ෂයට..

රුවන් විජේවර්ධන ප්‍රතිසංවිධාන කමිටු යෝජනා කිසිවක් ක‍්‍රියාත්මක නොකර ප්‍රතිසංවිධාන කටයුත්ත අඩාලවීමට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීන් 20කට වැඩි පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව සිටිවන බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

තව දුරටත් ප‍්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට අවස්ථාවක් ඇති බවත් එය නොතකා නායකත්වය එජාප බහුතර හඬට කන් නොදෙන්නේ නම් විපක්ෂයේ ඉඳ ගැනීමට සිදුවන බවද එජාප ප‍්‍රබලයෙකු පුවත්පතට කියා තිබේ.

දැනටමත් 30ක පමණ පිරිසක් සමග මේ ගැන සාකච්චා කරමින් සිටින බවත් එම පිරිසෙන් 20ක පමණ පිරිසන් විපක්‍ෂයට යාමේ තීන්දුව ගනු ඇති බවත් වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

45 views

6 Comments to “එජාපය දෙකඩයි.. රනිල්ට විරෝධය පා 20කට වැඩි පිරිසක් විපක්‍ෂයට..”

  1. Winsara says:

    Oya paninna inna 30 ma thama Deputy Speaker election ekedi vote kale.

  2. Dushantha says:

    කීයකට කෑඩුනත් රනිලට කිසි දේකට බය වෙන්ඩ දෙයක් නෑ. මේ රටේ හූ ඈම් පී කාරයො චන්දෙ දෙන්නෙ කොළ පාටටයි අලියටයි. ඒකෙ අයිතිය රනිලට තියනකන් රනිල ගොඩ. ඔයිට කලිනුති කී දෙනෙක් ගියාද වෑඩක් උනේ නෑනෙ.

  3. Nandasoma Suriyaarachchi says:

    මෙව්ව බොරු සෙප්පඩ විජ්ජා …..!

    තව මොනව හරි ලබා ගන්න දරණ උත්සාහයක් විතරයි……!!

    අනික් පක්ෂවල අය රවට්ටන්නත් මෙහෙම කරන්න පුලුවන්…..!!!

  4. දවල් හීනයක් පමණයි. says:

    දවල් හීනයක් පමණයි. තව අවුරුදු දෙකක්. හීන බලමු.

Main News