එජාපය දෙකඩයි.. සජිත් පිල විපක්‍ෂ නායක කාර්යාලයේ.. රනිල් පිල සිරිකොතේ.. මාධ්‍ය අමතමින් මඩ ගසා ගනිති..

January 16, 2020 at 6:24 am | lanka C news
එජාපය දෙකඩයි.. සජිත් පිල විපක්‍ෂ නායක කාර්යාලයේ.. රනිල් පිල සිරිකොතේ.. මාධ්‍ය අමතමින් මඩ ගසා ගනිති..

අද දිනය ඇතුළත එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ලබා ගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම මන්ත්‍රීවරු සඳහන් කරති.

ඊයේ දිනයේ විපක්ෂ නායක කාර්යාලෙය් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සඳහන් කළහ.

ඒ සඳහා අද මන්ත්‍රී කණ්ඩායම රැස්වී තීන්දු කරන බවද ඔවුන් කියා සිටියහ.

කෙසේ වෙතත් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දරමින් රනිල් පාර්ශ්වය සඳහන් කරන්නේ මන්ත්‍රී කණ්ඩායමට පක්ෂ නායකත්වය වෙනස් කළ නොහැකි බවයි.

ඒ සඳහා පසුව කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවිය යුතු බවද යෝජනාවක් සම්මත කර පක්‍ෂ සම්මේලනයෙන් සම්මත කල යුතු බවත් ඔවුහු සඳහන් කරති.

සිරිකොත එජාප මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔවුහු මෙම අදහස් පල කලහ.

සජිත් පිල විපක්‍ෂ නායක කාර්යාලයේ සහ රනිල් පිල සිරිකොතේ සිට මේ ආකාරයෙන් එකම දිනක මාධ්‍ය හමු පැවැත්වීම විශේෂත්වයකි.

36,754 Viewers

9 Comments to “එජාපය දෙකඩයි.. සජිත් පිල විපක්‍ෂ නායක කාර්යාලයේ.. රනිල් පිල සිරිකොතේ.. මාධ්‍ය අමතමින් මඩ ගසා ගනිති..”

  1. Politics says:

    Please find the comparison of these two useless men…

    Ranil….
    This man pretend to be a brainy fellow, and use it to damage the country on his masters orders.

    Sajith….
    This man has no brain at all, but ready to be a slave in order to be the leader. Can’t understand what he is going to do. Totally disorganized, useless man ..
    Only thing is he was born to an ex president a real crook..

  2. exUNPer V says:

    ටොප් කපටීන් ගේ හා ටොප් මෝඩයින් ගේ කල්ලි දෙක අතර කුලල් කා ගැනීම.

  3. Jeewanee Kariyawasam , chilaw says:

    sajithta hamoma bayai , meka MRge kumanthranayak Ranil ekka .. mehema karala 3/2 ganna hadanne , ranil dan nikanma nikan parliament member .. Ape nayakaya Sajith , minissu modawela Gota dinewwa , dan hamotama therenawa athi kalade waradi kiyala .. moda minissu ape rate inne ..

    • Bitter Truth says:

      බු හං… හං… හං… හා… බිඳුනු unp සමණල සිහිනයේ උපරිම වේදනාව 😆

    • Saibal says:

      Grow up…open eyes and brains to see the damage RW/Sajith has done to this beautiful country…. shame on all GuNP slaves….both Leaders are failures….

    • Pal says:

      Yako thopita Renna Bariunath MR.

      This mean you understand that MR is a clever fellow, why not join us to give him 2/3rd majority?

  4. Chinthana says:

    Ranil Have to take immediate action now. Sajith is not a suitable person to UNP.

Main News