එජාපය දෙකඩ වීමෙන් ජවිපෙ අමාරුවේ.. ඡන්දෙට පෙරම රට පුරා 04 වෙනියා දක්වා ඇද වැටේ.. අනුර දිසානායකටද පාර්ලිමේන්තු වරම් අහිමි වීමේ වැඩි අවදානමක්..

March 3, 2020 at 11:20 am | lanka C news
එජාපය දෙකඩ වීමෙන් ජවිපෙ අමාරුවේ.. ඡන්දෙට පෙරම රට පුරා 04 වෙනියා දක්වා ඇද වැටේ.. අනුර දිසානායකටද පාර්ලිමේන්තු වරම් අහිමි වීමේ වැඩි අවදානමක්..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සජිත් සහ රනිල් පාර්ශ්වයන් වෙන වෙනම තරග කිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි අවදානමකට පත්ව තිබෙයි.

ඒ ඉදිරි මැතිවරණයේදී සියලු දිස්ත්‍රික්ක ඔවුන් ඔවුන්ට යම් චන්ද පදනමක් හිමි සියලු දිස්ත්‍රික්කයන්හි 04 වන ස්ථානය දක්වා ඇද වැටීමේ අවදානමක් ඇති හෙයිනි.

ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් ලබා ගන්නා ලද්දේ වැඩිම ඉදිරියට හිමි මන්ත්‍රීධුරය වන අතර එය මෙවර සජිත් හෝ රනිල් පාර්ශ්වය හිමි වීමේ වැඩි ඉඩක් ඇති නිසා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කිසිවෙකු පාර්ලිමේන්තු නොපැමිණෙන තත්ත්වයක් දක්වා මෙම අවදානම ඉහළ ගොස් ඇත.

204 views

16 Comments to “එජාපය දෙකඩ වීමෙන් ජවිපෙ අමාරුවේ.. ඡන්දෙට පෙරම රට පුරා 04 වෙනියා දක්වා ඇද වැටේ.. අනුර දිසානායකටද පාර්ලිමේන්තු වරම් අහිමි වීමේ වැඩි අවදානමක්..”

  1. Saradiel says:

    රනිල්ගේ පිගන් හෝදපු එකේ පල විපාක