එජාපය දෙකඩ වීමෙන් ජවිපෙ අමාරුවේ.. ඡන්දෙට පෙරම රට පුරා 04 වෙනියා දක්වා ඇද වැටේ.. අනුර දිසානායකටද පාර්ලිමේන්තු වරම් අහිමි වීමේ වැඩි අවදානමක්..

March 3, 2020 at 11:20 am | lanka C news
එජාපය දෙකඩ වීමෙන් ජවිපෙ අමාරුවේ.. ඡන්දෙට පෙරම රට පුරා 04 වෙනියා දක්වා ඇද වැටේ.. අනුර දිසානායකටද පාර්ලිමේන්තු වරම් අහිමි වීමේ වැඩි අවදානමක්..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සජිත් සහ රනිල් පාර්ශ්වයන් වෙන වෙනම තරග කිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි අවදානමකට පත්ව තිබෙයි.

ඒ ඉදිරි මැතිවරණයේදී සියලු දිස්ත්‍රික්ක ඔවුන් ඔවුන්ට යම් චන්ද පදනමක් හිමි සියලු දිස්ත්‍රික්කයන්හි 04 වන ස්ථානය දක්වා ඇද වැටීමේ අවදානමක් ඇති හෙයිනි.

ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් ලබා ගන්නා ලද්දේ වැඩිම ඉදිරියට හිමි මන්ත්‍රීධුරය වන අතර එය මෙවර සජිත් හෝ රනිල් පාර්ශ්වය හිමි වීමේ වැඩි ඉඩක් ඇති නිසා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කිසිවෙකු පාර්ලිමේන්තු නොපැමිණෙන තත්ත්වයක් දක්වා මෙම අවදානම ඉහළ ගොස් ඇත.

224 views

16 Comments to “එජාපය දෙකඩ වීමෙන් ජවිපෙ අමාරුවේ.. ඡන්දෙට පෙරම රට පුරා 04 වෙනියා දක්වා ඇද වැටේ.. අනුර දිසානායකටද පාර්ලිමේන්තු වරම් අහිමි වීමේ වැඩි අවදානමක්..”

  1. වෙන්ඩ ආර්‍යාව says:

    අව්ලක් නෑ. උන්ට තියෙන්නෙ දැන් ඉතින් කෙලින්ම රනිල් පාර්ශවයෙන් චන්දෙ ඉල්ලන්නයි.

    • Jeewanee Kariyawasam , chilaw says:

      AKD will be a priminister this year , he will be first no other , why need to worry

    • Amda says:

      අය්යෝ රනිල් හාමු ..මොකක්ද මේ වෙන්නේ

      – AKD

  2. අප්පට හුඩු දැන් මොන මගුලක් කරන්නද මන්දා? යන්තම් සිරිසේන නම් පොහොට්ටුවට තල්ලු කලා, ඒත් මේ රනිලයි සජියයි පිස්සු කෙලිනවානේ. තව දවස් කීයද? කොහොම හරි NGO නඩේටයි සම්බන්දන්ටයි කියලා බලනවා. ෂේප් කරලා දෙන්න කියලා.

  3. Ruwan says:

    Ammo niyamai oya kalakanni tikanam onema naha

  4. Sanath says:

    ජෙප්පන්ට බයියෝ මෙච්චර බය ඇයි? යුඑන්පිය සමග ඩීල් දාගෙන පොහොට්ටුවට හොරකම් යටපත් කල හැක. නමුත් ජෙප්පන් ඒව හෙලිදරව් කරයි.

    • රතු අලියා says:

      මට බය UNP – JVP ටොයිලට් ඩීල් ටිකත් හෙලි කරයිද කියල.

    • Me says:

      අැත්ත ප්‍රවෘත්තියකට පුංචි අම්මගෙ ගෝලයෙකුට ඩෝං ගිහිල්ල වගේ.

  5. KDN says:

    This looks like a good future plan .Finally Ranil ,Sajith, Anura, Badiudeen , Rauf , Hawk(fox) Sirisena with his group and TNA will get together to make a crippled parliament. Creating an opportunity to
    Coax votes of silly Tamil and Sinhala constituents and steal the Treasury again.

  6. Saibal says:

    Jeppoo eppoooo

  7. ගමනායක says:

    රතු අලි පැටියාට හිතේ අමාරුවක් දැනෙන්නේ නැහැ. මොක ද සජිත්ගෙ පැත්තෙන් පාර්ලිමේන්තු ගියත්, රනිල්ගෙ පැත්තෙන් පාර්ලිමේන්තු ගියත්, ජවිපෙ කවුරුත් පත් නොවුණත් මේ ඔක්කොම 2015 යහපාලනය නියෝජනය කරපු කට්ටිය.

  8. kenken says:

    durakathanayen hurt break alliyata amathumak denna
    or send a love letter to alliya by hanseya.

  9. siri says:

    kohomath jepponta 1% gaththama parliament enna bahathamai, than ithin nawath moko lapayata, soththiyata NGO salli thiyenawane.

  10. Sun says:

    They are the creators of the problems round the country using all possible techniques using the young community new to politics. They think that there is something pure heart revolution in the world without understanding the dirty politics behind all these politicians. They do not have a clear vision just making money using the foolish innocent community in the country. JVP give the motivation and run away as they do not know any clear understanding of world politics in the country. Their main goal is making money by using innocent communities in the country.

Main News