එජාපය දෙකඩ වූයේ නෑ.. මහින්ද රාජපක්‍ෂ එය දෙකඩ කලා..

June 14, 2020 at 5:30 pm | lanka C news
එජාපය දෙකඩ වූයේ නෑ.. මහින්ද රාජපක්‍ෂ එය දෙකඩ කලා..

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම වූයේ ස්වභාවික නොවන බවත් එය මහින්ද රාජපක්ෂ සහ ගෝළයන් විසින් දෙකඩ කළ බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක අසාත් සාලි පවසයි.

මහින්ද රාජපක්ෂ පක්ෂ දෙකඩ කිරීමට දක්ෂයෙකු බව සඳහන් කරන ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ සන්ධානය යන පක්ෂ සියල්ලම ඔහු විසින් දෙකඩ කල බවද කියයි.

එම පක්ෂව සිටි ඇතැමුන් ප්‍රයෝජනයට ගෙන එම පක්ෂ දෙකඩ කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවද ඔහු කියා සිටියේය.

596 views
Main News