එජාපය දෙකඩ වෙනවා.. සජිත්ගේ කඩාකප්පල්කාරී කල්ලිය එහි වරදකරුවෝයි..
August 25, 2019 at 6:22 am | lanka C news
පසුගියදා මාතර පවත්වන ලද රැස්වීමට සහභාගී වුයේ එජාපය කඩාකප්පල් කරන කල්ලිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කියා සිටී.
එය රැුළිය පක්ෂය වෙනුවෙන් පැවැත්වූවක් නොවන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා මේ වන විට තමා විසින්ම අපේක්ෂකයා යයි නම් කරගෙන ඇති බවත් ඔහු පැවසීය.
මේ තත්වය මත එජාපය දෙකඩ විය හැකි යයිද ඔහු සදහන් කරයි.
උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
UNP eka me agadayata ada damme sajiyage pyannange 88 kalaye bishanaya sah maniynge jogi natillayi. araliya madura janapathi madura hema winasa kala.. samaharunta mewa mathaka naha.
දෙකට නොවේ නැත්තටම නැතිවෙනවා කලු සුද්දන්ගේ අවසන් කාලය
There is a new party formed with an intention developing the country by using a team of professionals working together from all communities. We wish you best of luck. And the people who have refined methodologies to bring the country to a competitive standard join and lead.