එජාපය දෙකඩ වේ.. සජිත් විපක්ෂනායක කරන්නැයි එජාප මන්ත්‍රීන් 40ක් කතානායකට ලිඛිතව දන්වති..
November 21, 2019 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙසපත් කරන ලෙස ඉල්ලමින් එජාප මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියක් බාර දී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු විසින් අත්සන් කර ඇති මෙම ලිපිය මීට ටික වේලාවකට පෙර කතානායකවරයා වෙත භාරදී තිබේ.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද අද දිනයේදී කතානායකවරාය වෙත ලිිඛිතව ඉල්ලීමක් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස පත් කරන්නැයි ඉල්ලමිනි.
ඉතුරු එව්වෝ ටික අල්ලන් 3-2 අරන් ඔයි කැඳ හැලිය විසුරුවාගන්න බැරි වෙයිද
දෙකඩ වෙන කතාව පුදුමද
රට දෙකඩ කරනවා මතකද
උස-මිටි කතාව අද අමතකද
විපක්ෂ නායක ඕනි උසදමිටිද
R. Premadasa destroyed part of the UNP . His son is doing the rest. Sajith cannot win any election. He has no strong qualifications.
ඇත්ත 1977 ට පෙර තිබුණ UNP එකේ මන්ත්‍රීවරු වැදගත් උගත් අවංක අය. නමුත් අද UNP එක මන්ද බුද්ධික, අපතයන්ගේ රජදහනක් වෙලා. මම හිතන්නේ ම-රණසිංහ ප්‍රේමදාස මේ රටට කරපු විනාශයේ දීර්ඝකාලීන ප්‍රතිඵලය තමයි වර්තමාන UNP ය. UNP යේ නායකත්වයට සුදුසු වටිනා මිනිසෙක් වූ උපාලි විජේවර්ධන ඝාතනයත් UNP නායකත්වය සඳහා කල එකක්බවට තොරතුරු ඒ දිනවල පලවුනත් මාරයට බය බොහෝදෙනා ඒ ගැන කතාකරන්නත් බිය වුණා. LTTE පිටින් දමලා ලලිත් ඝාතනය කළා. LTTE විසින් ගාමිණී ඝාතනය කළා. අද UNP කියන්නේ කාන්තාරයක්. අතීතය නොදන්නා මොට්ට UNP මන්ත්‍රීවරු ටිකක් එකතුවෙලා UNP එකේ ඉතිරි ටිකත් වලලන්න සුදුසු පුද්ගලයා බලයට ගෙනෙන්න වලිකනවා. නමුත් සොරි තමයි.
Hats off for revealing the truth and facts.
දැන් අපිට බලාගන්න පුළුවන් අපක්ෂපාතී ව්‍යවස්ථානුකූල කටයුතු කරන කතානායකයාගේ ක්‍රියාකලාපය කොහොමද කියලා.
මුන් ඔක්කොම තීරණාත්මක වෙලාවෙදී මහින්දගේ ආණ්ඩුවට විශ්වාස භංග ගේනව…
Sinhala jathiyata shapayak voo UNP eka melesa kadee bindee yama jathiye wadanawaki.
සජිත් වැනි මෝඩ පාවාදෙන්නෙක් ,බටලන්දෙ වදකයා වැනි දේශද්‍රෝහීයෙක් විපක්ෂයේ නායකයා නොකරන්න
අපිට අඩුකුලේ නිධන් හොරා එපා එපා එපාමයි විපක්ෂනායකත්වය ලැබිය යුත්තේ අපේ අති උතුම් සුදුතුම්පිය රනිල් උතුමානන්ට පමණයි.
සුදුතුම්පිය රනිල් උතුමානන්ගේ සමනල කොලුපැටිය පෙරේතය කලකට පස්සේ එලිය බැහැල සිරිකොතෙන් එලෙවුවද බන් මෙච්චර කාලයක් හැංගිලා හිටියේ,
දැන් බලමු කතානායක බහුතරය තෝරන හැටි. සද්දෙටද? කෝ හු කියන්න ඩිෆෙන්ඩර් නෝනා රටේ නෑ නේ. විජිත හේරත් මහත්තයෝ, විශ්වාශ භංගයක් වත් අරන් කතානායක මේසෙට දුවමුද?
The Ranil fraction represents the decent and educated crowd of the UNP and the Sajith represents hooliganism and vagabondism.
සජිත් : සිංහල චන්ද මම බලා ගන්නම් ඔයා මට දෙමල මුස්ලිම් චන්ද අරන් දෙන්න
රනිල් :හරි මම ඒක කරන්නම්.
දැන් කවුද අසාර්ථක????
kala kam palade. TNA ekata vipaksha nayakakama dunnanam hari giyasare kala vage.
සජිත් වැනි මෝඩ පාවාදෙන්නෙක් ,බටලන්දෙ වදකයා වැනි දේශද්‍රෝහීයෙක් විපක්ෂයේ නායකයා නොකරන්න
සජිත් වැනි මෝඩ පාවාදෙන්නෙක් ,බටලන්දෙ වදකයා වැනි දේශද්‍රෝහීයෙක් විපක්ෂයේ නායකයා නොකරන්න
සජිත් වැනි මෝඩ පාවාදෙන්නෙක් ,බටලන්දෙ වදකයා වැනි දේශද්‍රෝහීයෙක් විපක්ෂයේ නායකයා නොකරන්න
true..
විපක්ෂනායකත්වය ලැබිය යුත්තේ අපේ අති උතුම් සුදුතුම්පිය fear mongering Abarang Sumanthiran උතුමානන්ට පමණයි.
Mooo ne UNP eka run keruwe.