එජාපය නැවත එනතුරු දුර්භික්ෂයක් එනවා.. හැකිතාක් ආහාර රැස්කර ගන්න..
November 25, 2018 at 4:40 pm | lanka C news
රට තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇති වෙමින් තිබෙන නිසා එ.ජා.ප. ය යළි බලයට පත්වන තුරු වැඩිපුර හාල්, පරිප්පු, කිරිපිටි රැස්කර තබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී ජනතාවට අනතුරු ඇඟවීමක් කළේය.
පවතින දේශපාලන අර්බුදය නිසා ආහාර ආනයනකරුවන් භාණ්ඩ ආනයනය සඳහා ණයවර අලුතින් විවෘත නොකරන බවත්, ඒ නිසා තව ටික දින කිහිපයකින් රට තුළ ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවී දුර්භික්ෂයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවත් ඒ මහතා කීවේය.
එහිදී රාජිත සේනාරත්න මහතා මෙසේද කීවේය.
ඩොලරය වේගයෙන් ඉහළට යනවා.
දැන් බන්දුල කියන්නේ එය රුපියල් 200 ට ගියත් නතර කරන්න බැහැ කියලා. අද හදවත් ඇති අය ඊනියා ආණ්ඩුවේ නැහැ. හදවතක් ඇති බව කියන ජනාධිපතිත් මේවා දැක දැක අහක බලාගෙනද ඉන්නේ කියා සිතෙනවා. රට වෙනුවෙන් අපි මීට පෙරත් වීථි සටන් කර තිබෙනවා. අවශ්‍ය නම් ඉදිරියටත් එය යළි ක්‍රියාත්මක කරනවා.
– divaina
muge kathawata mata yanneth ne ban
Yes now it is your turn to face starvation
මම කියන්නම් දැන් වයස නිසා බැරිද තවත් ගද ගස්සන්නේ නැතිව අයින් වෙන්න ඇපත් නැතිව ඉන්න අස්සේ කැම සොයන්න එනවා දුප්පතාගේ දුක දන්න අමන හොරු
එජාපෙට දුර්භික්ෂයක් එනවා.පුළුවන් තරම් බැඳුම්කරෙන් හොරකම් කල සල්ලි සුරක්ෂිිතව තබා ගත යුතුයි.අපි බටහිරිනුත් උදව් ඉල්ලා තිබෙනවා.අපි ඊළඟට බලයට ආවොත් තනිවම හොරකම් කරන්න ඉඩ දෙන්නේ නැහැ,නායකත්ව මණ්ඩලයකින් අපි ඒ වැඩේ කරනවා.තව කියන්න තියනවා.පොඩ්ඩක් ඉන්න දත් සැට් එක දාගෙනම ඉතුරු ටික කියන්නම්.
Can you all remember the FOOD crisis this nation faced under SIRIMAO in the 1970s, similar situation could arise if you elect MARA. Also remember it was UNP (JR) saved this country from that situation. UNP has GOOD relation with all countries.
Most corrupted and ruthless lumpen politician in Sri lanka.
He should be removed from Parliament.
He is Typical opportunities change parties all the times, while Rajith S….has corrupted democracy of Island.
RATAKATA ONE APAMANA AGAYAK.
EKATA ONE MAITHREE UGAYAK.
VENASA.
Thopimane yako 2015 di ohoma kiyagena Mahindawa paradduwe.
Sirisenawa janadhipathi karagena thopita vechcha winnahiya.
Hinaha yanawa oi mathakwenakota.
Mahindata kelawanna thopi sammathakagatthu neethi walin thipitama heta aniddata kelawena hinda danmama jampar ekak mahagena athulata yanna lasthiwela hitapan wal paraballo.