එජාපය නිර්දේශකල ඇමති ලයිස්තුව ජනපති කුණු බක්කියට දමයි.. ජනපති-අගමැති ආරවුල තව ලියලයි..

June 12, 2019 at 9:20 am | lanka C news
එජාපය නිර්දේශකල ඇමති ලයිස්තුව ජනපති කුණු බක්කියට දමයි.. ජනපති-අගමැති ආරවුල තව ලියලයි..

මෑතකදී කැබිනට් ඇමැති ධූරවලින් ඉල්ලා අස්වන ලද මුස්ලිම් ඇමැතිවරු විසින් දරන ලද අමාත්‍යංශ සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් වැඩ බැලීම සදහා නිර්දේශ කර යවන ලද නම් ලයිස්තුව ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

ජනාධිපතිවරයා විසින් එම අමාත්‍යංශවලම සිටි රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වැඩබලන ඇමැතිවරුන් වශයෙන් පත් කර ඇත්තේ එජාපයේ නිර්දේශයෙන් තොරවයි.

රවුෆ් හකීම්, කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන් යන ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් වෙනුවට එජාපය විසින් වැඩබලන ඇමතිවරඅන් ලෙස පත් කරන්නැයි නිර්දේශ කර යවා ඇත්තේ රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන්ය.

ජනාදිපතිවරයා විසින් එම ලයිස්තුව ප‍්‍රතික්‍ෂෙප කර ඉහත පත්කිරීම් කර ඇත්තේ තම බලතල අනුවයි.

44,614 Viewers

11 Comments to “එජාපය නිර්දේශකල ඇමති ලයිස්තුව ජනපති කුණු බක්කියට දමයි.. ජනපති-අගමැති ආරවුල තව ලියලයි..”

  1. Jay says:

    Mey getuma thanikarama boruwak.
    Pohotuwa rawattannayi yanne.
    Be careful.

  2. Jahapaalakaya says:

    Throwing to Garbage bin gives a respect, instead should have been to thrown to a cesspit ( toilet pit).

  3. භාෂිත says:

    අද රටේ ප්‍රශ්නය මේක නෙවෙයි – මෙයාලා අන්තවාදය අමතක කරන්නයි හදන්නේ!

  4. Sinhalaya says:

    Well done hitan.

  5. UD says:

    රාජිත?

  6. රාහුල කොලුවා says:

    රනිල්ව නං එපාටම එපා වෙලා තියෙන්නේ වගේ… රැකෙම්වා මියෙම්වා කියලා තීන්දු ගන්නේ ඒකයි…

  7. sathya says:

    Maithree is going to be isolated in politics. He has already lost Mahinda’s and Ranil’s trust.
    All decisions Maithree has taken so far are foolish primary decisions.

  8. Wavaegadra Apphaumay says:

    MS could not that trust Dental technician of rajitha Senarathana? Rajith is not only UNP he also decadence of Muslim origin from his father side>
    Fact will come to public so soon of Rajith Senarathan relationship with Muslims from Bangladesh@

  9. gamarala says:

    රනිල්ගේ උපන්දිනේට කේක් කවාපු එක අමතක වෙලා

  10. Critic says:

    Another fart show!

Main News