එජාපය පන්නා අරලිගහ මන්දිරය විනාඩි 15න් සුද්ද කරන්න අණ දෙන්න තුමනි..- ආරක්‍ෂක ප‍්‍රධානියෙක් මහින්දට කියයි…

October 27, 2018 at 9:20 am | lanka C news
එජාපය පන්නා අරලිගහ මන්දිරය විනාඩි 15න් සුද්ද කරන්න අණ දෙන්න තුමනි..- ආරක්‍ෂක ප‍්‍රධානියෙක් මහින්දට කියයි…

අගැමති නිල නිවාසය වන අරලිගගහ මන්දිරය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින හිටපු අගමැතිවරයා ඇතුළු පිරිසන විනාඩි ගණනාවක් ඇතුලත එම ස්ථානයෙන් ඉවත් කර දීමට උපදෙස් දෙන්නැයි ආරක්‍ෂාව බාර ඉහලම ප‍්‍රධානියෙක් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

තෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇත්තේ රට තුල කිසිදු කලබලකාරී තත්වයක් ඇති නොකල යුතු බවත් ඉතා සාමාකාමීව මෙම අවස්ථාවේ කටයුත කල යුතු බවත්ය.

තමන් 2015 ජනාධිපතිවරණ ප‍්‍රතිඵල එන්නත් පෙර අරලිගහ මන්දරයෙන් බැහැර වී ගිය ආකාරයේම හැසිරීමක් රනිල් වික‍්‍රමසිංහම මහතාද අනුගමනය කරනු ඇතැයි තමන් සිතන බවද ඒ මහතා සදහන් කර ඇත.

11 views

18 Comments to “එජාපය පන්නා අරලිගහ මන්දිරය විනාඩි 15න් සුද්ද කරන්න අණ දෙන්න තුමනි..- ආරක්‍ෂක ප‍්‍රධානියෙක් මහින්දට කියයි…”

  1. Gobrial says:

    RaWick became PM in 2001, he was terminated when CBK dissolved Parliament in 2004. Next becomes PM in 2015, sacked in 2018. He is an incompetent buffoon. Has no principle, no vision except to be in power and enrich his aloof lot. During his tenures as PM he did nothing but ruin the country. However, he has a permanent position that will always benefit the country, as Opposition Leader.

    • Perera says:

      අපි වගකීමෙන් කියන්නේ, මරා ගෝරා බැරා ව රටින් පලවාහැර රට යලි ජනතාකරනය කරනවාමයි,

  2. sri says:

    adahasanam hodai janadipati tumani, namuth ranila elawanna amarui. mama matakai 2003 agameti kama neti unahama amaruwen tamai elawa gatte

  3. Hoo N P Kaarayo says:

    Mala perethayek. Paksha nayakkathwaya daala yanna bariwa wage araliyagaha mandireth daala yanna bariwa athi!

  4. desta says:

    degolloma bala mala perethayo. mahinda pinata agamethi lejjawak nethi minissu peretha kama agamethikama ta wada lokui my3gawa dekata nemila dyrumdunna maha loku rajano. niwata rajano chandekin ne enna ona apitath nambui ethakota me mona higana agamethiyek da

    • Ryan says:

      Pissek wage pissek wage dodawanna epa destas

      • desta says:

        pissu mata nemei. ubalatai chandekin awanam adambarai ara gon senayage gawa dekata nemila pin agamethiyek unana ne maha rajano peretha kama rata adare nayakaya api slfp ban vili lejjai ara welgamaya hari

    • saman says:

      desta… UMBA BATALANDE WADHAKAYAA VISIN MOLE HOODAPU JEPPEK BAWA HONDATA
      PENENAWA. PONSIYAA GEDARAGIYAAMA UMBALA ANAATHA WUNAA NEDA..?
      DENWATH HIRIKOTHEN ELIYATA BEHEPAN.

    • saman says:

      desta… UMBA BATALANDE WADHAKAYAA VISIN MOLE HOODAPU JEPPEK BAWA HONDATA
      PENENAWA. PONSIYAA GEDARAGIYAAMA UMBALA ANAATHA WUNAA NEDA..?
      DENWATH HIRIKOTHEN ELIYATA BEHEPAN.

  5. Puransisku says:

    Jathiye piya, putha saha munupura awasanaya. UNP aye kawadaawath goda enne netha. Ithuru wenne Sri Lanka ha JVP pamani. Eelanga piyawaredee Sri Lanka Midahas pakshaya iwaraya. Ethakota JVP aanduwak enu etha. Birdhana Panthiya Dilewa !

  6. sahan says:

    MONGALAYATA. KUNU DATHAATA. MOODA PUTHAATA JANATHAAWA DAKWAPU PRATHICHAARA
    KOHOMADA.
    PACAYATA..TOMIYATA. GONJATA. THAMBAYATA. PAARATA BESSAMA LEBENA JANATHAA
    PRATHICHAARA DEKA BALAA GANTA HARIMA AASAAWEN INNE.

  7. Kadiya says:

    Ranil wikunanasinha will not peacefully withdraw power. Because there are many national properties to sail before he leave.

  8. Mark says:

    Mr Trump
    Please Invade !

    Free of charge
    3 Sea Ports
    3 Air ports
    Few million (graduated) idiots.

  9. Saman Patabareiya says:

    This is the mental level of Ranil Wicks of ex-PM family breeding .
    He has no right to occupy Temple Trees by force .
    Is that is no democracy….do you talk by RW? You are political clown !
    UNP destroy our nation wealth and sold many national
    assets during 40 months of misrule of Parlimreantry Democracy by RW of UNP political tugs and his click

  10. ඔහොම පාවාදෙන කාලකණ්ණි රජකාලෙත් හිටියා.

Main News