එජාපය පන්නා ශ‍්‍රීලනිප ආණ්ඩුවක්.. අගමැති රාජපක්‍ෂ කෙනෙක්..?

February 24, 2017 at 1:20 pm | lanka C news
එජාපය පන්නා ශ‍්‍රීලනිප ආණ්ඩුවක්.. අගමැති රාජපක්‍ෂ කෙනෙක්..?

එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුව වෙනුවට ශ්‍රීලනිප ප‍්‍රධාන කොටග් ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව මාධ්‍ය වාර්තා පල වෙයි.

ජනාධිපතිවරයා සතු විධායක බලයෙන් පවතින ආණ්ඩුව වෙනුවට ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව මෙම පිරිස පෙන්වා දී ඇත.

එම නව ආණ්ඩුවේ අගමැති ධුරය සදහා රාජපක්‍ෂවරයෙක් යෝජනා වී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

0 views

5 Comments to “එජාපය පන්නා ශ‍්‍රීලනිප ආණ්ඩුවක්.. අගමැති රාජපක්‍ෂ කෙනෙක්..?”

  1. බන්ඩයියා says:

    චන්දෙ දිනල මංත්‍රි වෙන්න බැරි අැමැත්තො දවල් හීන දකිනවා.

  2. Upali says:

    මේ කතා නම් දැන් අහලම එපා වෙලා තියෙන්නෙ.

  3. යුක්තිය says:

    මොන බොරැද…?

  4. shantha dissanayake says:

    baila

  5. Nareen says:

    meva rajaye duushana vasaa ganna kiyana deval. Ganan ganna epaa.

Main News