එජාපය පරාජයට සූදානම් වේ.. රාජිත ලිපිගොනු අදී.. පච රණවක ෆයිල් පුච්චයි.. ඇමති මණ්ඩලයම බඩු අස්කරයි..
November 8, 2019 at 10:12 pm | lanka C news
අද වන විට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණයෙන් පරාජය පිළිගෙන අවසන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
දැනටමත් රාජිත ඇමැතිවරයා සිය කාර්යාලයේ ලිපි ගොනු අස්කරන බව ද ඔහු සඳහන් කළේය.
පච රණවක ෆයිල් ඉතින් ගිනි තබන බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඇමති මණ්ඩලය ගෙදර යාම සඳහා බඩු අස් කරමින් සිටින්නේ යයිද මන්ත්‍රීවරයා කියා සිටියේ දඹුල්ලේ දී පැවති ජන හමුවක් අමතමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම ජන රැුලිය සංවිධානය කර තිබිණි.
කාටවත් 50% නෑ කියලා දැනටමත් දන්නෝ දනිති.
50% නිසා එජාපේ මෙන්ම පොහොට්ටුවන්ද කලබලයට පත් වෙලා…මීලගට වෙන දේ හිතා ගන්න බැරැව.මේ අවිනිස්චිතතාවය නිසා පිරිසක් ෆයිල් හංගනවා තව පිරිසක් ගුවන් ටිකට් ගන්නවා.
රටේ කලකෝලහල ගැටුම් ඇතිවෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා.
සෑම සමීක්ෂණ වාර්තාවක්ම කියන්නේ ගෝඨා 70% ට වැඩි ඡන්ද
ප්‍රතිශතයකින් ජන්දෙ දිනනවයි කියල. උඹට කාගෙන්වත් සුපිරි
වරමක් හම්බවෙලා තියෙනවද කාටවත් 50% හම්බ වෙන්නෙ නැහැයි කියන්ඩ?
මේකා නොම්මර එකේ ස්වාධීන කියලා ඉන්න ධීන පඩංගුවෙක්. උන්ගේ ආතල් එක තියෙන්නේ රට අව්ල් වීම තුල. උබලා බය වෙන්න එපා එහෙම එකක් වෙන්නේ නෑ. 50% ට වැඩිය ගෝඨා ගන්නවා. රස්සාවක් කරපන්, හම්බ කරපන්, තමුන්ගේ කියලා පව්ලක් හදා ගනින්, කාලකණ්නිය වගේ දවස ගානේ අත් ටැක්ටරේන් හාන්නේ නැතුව.
අත් ට්‍රැක්ටරේ කියන්නෙ මොකක්ද මචං
එකවත් තේරෙන්නේ නැහැ කියන්නේ උබ 8 පන්තියට වත් ඉගෙනේ ගෙන නැහැ කියන එක ප්‍රසිද්ද කලා කියන එක තමයි, අපි ඔය අත් ටැක්ටරේ එලෙවුවේ 7 පන්තියේ ඉන්න කොට බන් ඉස්සෙලම,
An excellent reply.
Hapoi kalagune. Kalaguneta bada yannama kivva ayubovan. me yaka me liyanne salli valata. nathnam mu kohen hari apu parayek hari kalavan vechcha ekek.
පසුගිය වසර පහ දියවන්නාවේ පාවූ
හැත්ත බුරුත්ත රටට සදහටම එපාවූ
තොලිංජි වෙලා පල හද භූමි කම්පාවූ
මුන් කල වැඩ පෙනේ මුහුනුවල් මැලිවූ
You don’t worry about 50% for Pohottuwa. More than 60% Patriotics gathering to Pohottuwa camp. Definitely padman will defeat with his separatists and vahabi extreemists.
Unp jvp kabbange comments ganan ganna epa ban
50% ගැන කලබල වෙන්න එපා. JVP සහ තට්ටයා ගේ උත්සාහය ගඟේ යනවා. පොහොට්ටුව 60% ලබගත්තම දේශ ද්‍රෝහීන්ට උන් උන් මරාගැනීමේ ව්‍යාපෘතිය පටන්ගන්න පුළුවන්.
Yes true…50% ගන්න බෑ කියලා ඕනේ ගොනෙක්ට තේරෙනවා බත් කන හරක් රැලට නොතේරැනාට.
උඹලා වගේ උම්බෑ කියන ගොන්නුන්ට තමයි ඕවා තේරෙන්නේ. තමන් ලියල තියෙන එක පොස්ට් කරන්න කලින් තව පාරක් කියවලා හිටහන් තප්පුලන්නේ නැතිව. ගොන් නාම්බා
MAGE RATA
SEYALU DEVIYO
RAKADEEWA
GOTABAYA TA
VISES TA JAYAK LABEEWA
THERUWAN SARANI
DEVE PIHITI.
Desy achchige menika malle kathawa gothapu ekak da??
සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ අවසරයකින් තොරව කැබිනට් අනුමැතියක් ලබාගෙන රටින් බැහැරව ගොස් තිබේ.
දෙවනි මනාප දෙන්නෑ ලංකාවෙ එවුන්.45% ක් ගත්ත එකා ජනාධිපති
දෙවෙනි මනාපයට යන්ඩ ඕනැයි කියන්නෙ Ratnajiewan Fool විතරයි. මිනිහට ඕනෑ කොහොම හරි පෑඩ් ප්‍රේමදාසව
දිනවල කොටින්ට ඊලම අරන් දෙන්ඩ.
මම ගමේ මනුස්සයෙක්. චංදය ගැන තීරණය ගන්නේ මෙහෙමයි.
1.ප්‍රතිපත්ති ප්රකාශණය.මා මෙන්ම තරග කරුවන්ද මෙය කියවූ වගක් නොපෙනේ.ඒත් සජිත් කියන්නේ සුපිරි මොළයක් හිමි තමා සියල්ල හැදූ බවයි.පේමදාස මහත්තයත් රටේ අයවැය පැය භාගෙන් හදන්නම් කියපු කෙනෙක්. උගතුන් නොරිස්සුව කෙනෙක්. ගෝටාභය කියන්නේ තම ප්රකාශනය රටේ උගත් නූගත් සියළු දෙනගේම අදහස් සලක බලා විද්වත් කාංඩයක් සැදූ බවයි.ඒ නිසා එතනින් ගෝටාභය තෝරා ගන්නවා.
2. දෙවැනිව දිනුවොත් රටට සිදුවෙනදේ බලනවා.සජිත් දුනුවොත් ටී.එන්.ඒ., රනිල්, මංගල චම්පික පාර්ශව හා හරින් වගෙ කාංඩ වල තෙරපීම නිසා විශාල දුර්වල අස්ථාවර ආංඩුවක් ඇති වෙනව. ගෝටාභය දිනුවොත් එය වෙන්නේ හැ. මහින්ද තද කළමණාකරුවෙක්.කාටවත් නටන්න හම්බ වෙන්නේ නෑ.ආංඩුව ස්ථාවර එකක්. ඒ නිසා එතනිනුත් මම සජිත් අයින් කරනවා.
3.තෙවැනිව පුද්ගලයා ගැන බලනවා. සජිත් දේශපලන හෝ වෙනත් ආකාරයකට කිසිම දක්ෂකමක් පෙන්නා නෑ. ඔහුතමා වටේ ඉන්නා අයගේ අදහස් පිළිගන්නා කෙනෙක් නෙවෙයි. ඒ ඉන්නා අයත් අවස්ථවාදීන්. උගත් කමක් නෑ.කතාව හා හැසිරීම කට්ටඩිය තොවිල් පළට ගියාම වගෙයි. අද ඩී.එස්.යුගය නෙවෙයි. ගෝටාභයට පශ්චාත් උපාධි සුදුසුකම් දෙකක් ඇති වග මා අසා තියනවා. ස්ථීර නොකළ ආරංචි අනුව ආචාර්ය උපාධියකුත් තියනවා කියනවා. ගෝටාභය හා මහින්ද දෙන්නා ගහබැන ගන්නා එකක් නෑ. ඒ අතරම ඔවුන් ආවොත් 19 සංසෝධනය අහෝසි කරනවා. එයින් මේ ගැටුම අඩු වෙනව.
ඉතිං ඇයි මම වැඩි අවධානම තියන කෙනෙක් තෝරා ගන්නේ.
මම වගේ අය 50%ට වැඩිය රටේ ඉන්නා වග මම ස්ථීරවමා විශ්වාශ කරනවා.