එජාපය පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3 දෙන හේතුව හෙලිවෙයි.. පාස්කු ඉරිදා සැමරුම් වලට බිය වෙයි..

February 7, 2020 at 3:50 pm | lanka C news
එජාපය පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3 දෙන හේතුව හෙලිවෙයි.. පාස්කු ඉරිදා සැමරුම් වලට බිය වෙයි..

පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා අවශ්‍ය යෝජනාවක් සම්මත කිරීමට 2/3 බලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මීට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් මාර්තු 03 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවීමට කටයුතු කලහොත් අප්‍රේල් මස අග දිනයකදී මැතිවරණය පැවැත්වීමට සිදුවීමයි.

එනම් පාස්කු ඉරිදා දිනය ආසන්න දිනකදී මැතිවරණය පැවැත්වීමට සිදුවන අතර එය එක්සත් ජාතික පක්ෂයට අවාසිදායක තත්වයක් වනු ඇති බව ඔවුන්ගේ තක්සේරුව වී ඇත.

ඒ අනුව ඊට පෙර දිනක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකි වන සේ ඒ සඳහා අවශ්‍ය යෝජනාව සම්මත කිරීමට අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා දීමට ඔවුන් අදහස් කර සිටින බව පක්ෂ ආරංචි මාර්ග කියා සිටී.

150 views

5 Comments to “එජාපය පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3 දෙන හේතුව හෙලිවෙයි.. පාස්කු ඉරිදා සැමරුම් වලට බිය වෙයි..”

  1. do’t do that early as UNP proposed.let it go till Aprial. Do’t support to get over come that

  2. RW says:

    But the real culprit who is the most selfish leader the country had in known history, is trying to lean on to Pohottuwa . Be careful !

  3. nation says:

    ඔයාලට හිතන හිතන දේවල දාන්න එපා. අපක්ෂපාතී වෙන්න

  4. Trump-WH-USA says:

    Don’t be idiotic Phottuwa – SLPP, don’t you people have even a little brain – politicians in SL have only very little brains like ‘puwak gedi – to see that UNP is bankrupt and SLFP is dying because of Maithripala, Ranil, Chandrika combination and corrupt, treacherous, degenerated and pick-pocket bastards like Fonseka, Anura Kumara – cardboard socialist bluffer and other political criminals who should be in jail and not in parliament.

    So, have the election the day before or the day after the Easter bombing day April so that UNP will end up with 5 seats, JVP 0 seats and SLFP 3 seats.

  5. Sirisena Yatawara says:

    21/4 that Muslim Terror attached which all criminal are still at FREE by moving around Island-wide . That is not good sing of country national security of Citizens of Lanka.
    We cannot allowed go on like this “pattern of democracy” in an Island-wide like that UNP did in last year 21/4/19.
    We have look for better investigation by GR administration without further delay .The 21/4 that Lost of lives and casualties are important for us .

Main News