එජාපය පැහැදිලිවම බෙදිලා.. විශ්වාස භංගයට පක්‍ෂව පිරිසක් ඡන්දය දීම ස්ථිරයි..- විජේදාස

March 27, 2018 at 3:00 pm | lanka C news
එජාපය පැහැදිලිවම බෙදිලා.. විශ්වාස භංගයට පක්‍ෂව පිරිසක් ඡන්දය දීම ස්ථිරයි..- විජේදාස

අගමැතිවරයට එරෙහිව ඉදිරිප්ත කර ඇති විශ්වාස භංගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය තුල පැහැදිලිවම බෙදීමක් ඇති බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

විශ්වාස භංගයට අදාල ඡුන්ද විමසීමේදී පිරිසක් ඊට පක්‍ෂව ඡන්දය ලබා දීම ස්ථිරවම සිදුවනු ඇතැයිද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

36 views

3 Comments to “එජාපය පැහැදිලිවම බෙදිලා.. විශ්වාස භංගයට පක්‍ෂව පිරිසක් ඡන්දය දීම ස්ථිරයි..- විජේදාස”

  1. Asaranaya says:

    කුසල් හාමි මාලුවලේ මාළු බානවා,
    රනිල් හාමු, පව් බන්! ඇමත් ගිලිනවා,
    අජිත් ගොයියා උඩ පැන පැන තප්පුලානවා,
    ඕවා දැකලා අධෝමුකෙන් දුන් පිටවෙනවා

  2. Love nature says:

    මෙරට රණවිරුවන්ගේ හා දේශප්‍රේමීන්ගේ ජන සටන දිනේවා!
    යහපාලන රජය භංගවේවා!

  3. Sooraseana says:

    Balaa hitapalla mokadaunea kiyaa lajjaneti mathiry ugath woonaata pall boroowek, buddhimath netha jatiya patawala hero wenda hadanawaa.monnawa kivvath preakadoruwaanea kohamahary sally hoyana eka tamaa aramuna

Main News