එජාපය පුංචි ඡන්දයෙන් ලැබුවේ යෝද පරාජයක්.. මේ යන්නේ කනත්තටයි..- එජාප හිටපු මහ ලේකම්

March 19, 2018 at 12:40 pm | lanka C news
එජාපය පුංචි ඡන්දයෙන් ලැබුවේ යෝද පරාජයක්.. මේ යන්නේ කනත්තටයි..- එජාප හිටපු මහ ලේකම්

පසුගිය පළාත් පාලන මැතිවණයේදී ලද දැවැන්ත පරාජයත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය දැන් කනත්තට තල්ලූ වෙමින් ඇති බව එම පක්‍ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

තවත් මාස 18කින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක්දැයි එජාපයට මේ වන විටත් අදහසක් නැති බවද ඔහු සදහන් කරයි.

32 views

12 Comments to “එජාපය පුංචි ඡන්දයෙන් ලැබුවේ යෝද පරාජයක්.. මේ යන්නේ කනත්තටයි..- එජාප හිටපු මහ ලේකම්”

  1. Amal says:

    සාගල කොලුවවත් පාරේ පයගහලා යන කොලුවෙක් නෙමෙයිනේ.

    • Kamal says:

      අපරාදෙ කියන්න බෑ පක්ෂෙටත් කලින් මූ කනත්තට ගියා. 😀

  2. Niru says:

    Ok give it to usanam security mitinam Kamkaru. This is the next best alternative in UNP. Is he the best the party which now rank no 2 can give to the people of this country.

    Unfortunately UNP,ers don’t know they do not have a potential leader due to Ponil and his clan antics. Lack of a good potential young leader with capabilities other than digging for treasure in Yala will take it to the grave after Ponil.

  3. Aminda says:

    You are the person who started to Push the UNP to the Cemetery (Kanatta) in 2015 Hahahahahaha

  4. lion says:

    තවත් මාස 18කින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ගොටාබයට විසිස්ට ජයක්

  5. Open mind says:

    ආපහු එන්න යටි හිතේ අැති ආශාව තව ටික දවසකට නොපෙන්වා ඉන්න.

  6. ජනතාව says:

    මළ මිණියක් කතා කරයි. ලංකාවේ අංක එකේ දේශපාලන අපතයා.

  7. jayamal says:

    හිතට එකඟව කෙලින් කතා කරන බවක් හැමදාමත් පෙනුනා. මේ කියන කරුනු වල හිතා බලන්න දේ තියෙනවා කාටත්.

    • sayumi says:

      දැන් තියන එජාපය කනත්තට යන එක හොඳයි නේද ජයමල්. නැත්තන් ඔවුන් රටම කනත්තට ගෙනියනවා.☺️

  8. Nim says:

    KANATHA
    APIRESIDU KARANNA APA
    AKA WADAGATH AYATA
    AWASANA YE YANNA THIYENA THANA

  9. Gotaimbara says:

    Tissa Atthanayake was the only decent UNP member. I am glad if Vasantha Senanayake makes a prominent push. Afterall, Senanayake side of the UNP loved the country. Dudley was an Agriculture minister and he made big positive contributions. DS re-settled Sinhalese in the East.

  10. Buddhist says:

    Me wage gahin gahata paninna deshapalakgnayo da apita oni? Mu UNP indala Mahindage odokkuwata panna, dan UNP gana katha kyanna enawa. Muta thiyana hakiyawa kumakda?

Main News