එජාපය පුපුරා යයි.. වසන්ත සේනානායක එජාපයෙන් ඉවත් කෙරේ..

October 30, 2019 at 12:02 am | lanka C news
එජාපය පුපුරා යයි.. වසන්ත සේනානායක එජාපයෙන් ඉවත් කෙරේ..

රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්‍ස සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී ඔහුගේ ඇමැති ධූරයද අහෝසි කිරීමට කටයුතු කරන බවද මහ ලේකම්වරයා පැවසීය.

වසන්ත සේනානායක මහතා ජනාධිපති අපේෂක්‍ක ගෝටාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා සතියක පමණ කාලයක් තිස්සේ පලවිය.

එමෙන්ම ඒ මහතාද සජිත් පේ‍්‍රමදාස මහතාට තීරණාත්මක ලිපියක් යවමින් දන්වා ඇත්තේ තම ගැටළුවලට නිසි පිලිතුරු නොලදහොත් සහාය දීමට නොහැකි බවයි.

58,192 Viewers

20 Comments to “එජාපය පුපුරා යයි.. වසන්ත සේනානායක එජාපයෙන් ඉවත් කෙරේ..”

  1. Xone says:

    son of great grandfather ds.sennkaka 1948

    • ajith says:

      වසන්ත ඇසුවේ කුමන අරමුණකින් වුවත් එම ප්‍රශ්න වන රනිල් අගමැති වෙනවද රවී ඇමති වෙනවද රිෂාඩ් හකීම්ලා ඇමති වෙනවද කියන එකනම් සජිත් හෙලිකලයුතුයි

      • dan says:

        ඇයි උබ සජියට චන්දෙ දෙන්නෙ නැද්ද නැත්නම් ? 😀

  2. Samarakone says:

    What Mr. Senanayake done was correct.
    That guy Sajith is not humble enough even to acknowledge Wasantha’s letter let alone responding to it.

  3. testthre says:

    ඔබ බයියෙක්ද? ගෙම්බෙක්ද? (ටෝයියෙක්ද)
    ටෝය්යන්ගේ අලුත් කාර්ඩ් එක ගෙම්බා

  4. රට ආරක්‍ෂා ද ? සනීපාරක්‍ෂා ද??? says:

    කාන්තාවන්ගේ සනීපාරක්‍ෂක ගැටළුවට
    ජාතික වශයෙන් විසඳුමක් ලබා දෙනවට
    ඇසුනු සජිත් කතා වසන්තගෙ හාමිනෙට
    ලැජ්ජවී ඇහුව කොන්ඩමුත් දෙයිද උඹලට

    • john the baptice says:

      උබ වගේ පොන්ටින් කෙනෙකුට මොන් කොන්ඩොම් ද බන්? 😀

  5. samagi says:

    ane mey mooo giya kiyala unp eka dedaranne nehe.issala viyagra powala kollo amaruwe dana thoge gani gana hoyapan.

    • MD says:

      Minisunge atishaya sarereka prashna mewage prasiddiye prakasha kirima Pawkara wadak.ada eyata heta kata weida.samaharawita oyage sahodarayakuta/mama kenukuta/bappa kenekuta……….

  6. Chami says:

    Maru pipirima

  7. Rata Wenuwen says:

    මෙන්න අලුත් රිලවෙක්. අපි දයාසිරියටයි බෙනේ රිලව කිව්වේ, උගේ දැන් නැට්ට කැපිලා, පයින් යනවා මිසක් පනින්න බැහැ

  8. alwiz says:

    mona hipatuwekda mu , mu elawannama onee wasalayek, oka giya patta chora, mun wage ewun unp -pohottu-slfp okkoma election eken elawanna onee

  9. Buddadasa says:

    All political parties should shun this idiot.
    At the general election, I hope the public would have the wisdom not to vote him to defeat this joker.

  10. techno vision says:

    mun awath wedalk ne hora yakku

  11. ආරංචිය අත්තනගල්ලේ ලොක්කි ලැයිස්තුවට දාලා ගන්නලු.ඇත්තද? says:

    ආරංචිය අත්තනගල්ලේ ලොක්කි ලැයිස්තුවට දාලා ගන්නලු.ඇත්තද?

  12. ක්‍රිමිනල් says:

    තවත් දේශපාලන අනාථයෙක් ගොඨාභය මහත්තයගේ ගොඩට ! ජයවේවා.

  13. සෙමා says:

    මේ වගේ අවස්ථාවාදීන්ට මොනම පක්‍ෂයකින්වත් සාමාජිකත්වය නොදිය යුතුයි. කිසිම ඦන්ද පදනමක් නැති මෝඩ හාල් පාරුවෙක් වසන්ත සේනානායක කියන්නේ. යන යන පැත්ත පරාදයි.

    • SM says:

      Pacha kiyanna epa ban, 2010 MR ekka 2015 MS ekka, dennama dinuwa ….. switching sides is nothing new in Sri Lankan politics. He may not bring any votes with him, that’s another matter ….

  14. Anoosh says:

    Well done UNP General Secretary. Wasantha is disgracful to UNP party and he is damaging the whole of D. S. Senanayake.

  15. Amarea says:

    Mea deasa paaluwaava petta palathatath ganna epoaw ,moo honda katussek!

Main News