එජාපය බෙදිලා රණ්ඩු වෙන අතරේ අපේ වැඩේ ඉක්මනට කරගන්න පුළුවන්..

March 9, 2020 at 5:30 pm | lanka C news
එජාපය බෙදිලා රණ්ඩු වෙන අතරේ අපේ වැඩේ ඉක්මනට කරගන්න පුළුවන්..

හැටන් කොටගල ප්‍රදේශයේ වතුකරයේ විශ්ව විද්‍යාලය සදහා තේරි පත් වන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් කඩිනමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එ බැව් කියා සිටියේ වතුකරය සදහා වෙනම විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම සම්බන්ධයෙන් අමාත්‍යය ආරමුගන් තොණ්ඩමන් මහතාගේ ආරාධනයෙන් අනතුරුව (09) දින හැටන් කොටගල ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම සදහා ඉඩම් පිලිබදව නිරික්ෂණය කිරිමට සංචාරයක නියැලෙමින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙම සංචාරයේදි අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පතන ශ්‍රි පාද විද්‍යා පිඨය සහ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදි නිරික්ෂණයට එක් වුණා.

එම විද්‍යා පිඨය සහ තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය උසස් අධ්‍යාපනය සදහා අවශ්‍යය පහසුකම් ලබාදිමටද කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

වතුකරයට වෙනම විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගෙන 2020 අයවැයෙන් එම විශ්ව විද්‍යාලය ඉදි කිරිම ප්‍රතිපාදන වෙන් කරන බවත්, අමාත්‍යවරයා පැවසිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වතුකරයට විශ්ව විද්‍යාලයක් සහ වතු කම්කරුවන්ට රු දාහසක  වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වු බවත්, එම පොරොන්දු දෙක මේ වන විට ඉටු කර ඇති බවයි අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂය තුල දැනට පැන නැගි ඇති අර්බුධ හමුවේ තම රජයේ ඉලක්කය කරා වේගයෙන් යා හැකි බවයි අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

මෙම නිරික්ෂන චාරිකාවට අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාද සහභාගි විය .

– හැටන් රංජිත් රාජපක්ෂ

122 views

14 Comments to “එජාපය බෙදිලා රණ්ඩු වෙන අතරේ අපේ වැඩේ ඉක්මනට කරගන්න පුළුවන්..”

  1. Harin says:

    මේ රට වනචාරී රටක් වෙලා. අපරාධ කාරයෙක් අත් අඩංගුවට ගන්ඩ බෑ අපරාධ් කාරයෝ උන්ගේ රෙද්ද අස්සේ සගවගෙන ඉන්නවා. යහ පාලනයේදී මේ රට මීට වඩා හොදට නීතිය ක්‍රියාත්මක උනානේ. මුන් බලයට පත්වෙලා තියෙන්නේ හොරා කනඩ විතරයි. ජනාධිපතිය තීරනයක් ගත්තාම ඒක අගමැතිය වෙනස් කරනවා. මේවා මේ කෝලං දැකල ආයෝජකයෝ රට හැර යනවා. පසුගිය සතියේ පමනක් රුපියල් බිලියන 13 ක ආයෝඉඅන ඉවත් කර ගත්තා. දැන් මේ රට අසමත් රාජ්‍ය වෙලා ඉවරයි.

    • Me says:

      ඔය කියපුව ෂුවර්මද? තවම මීහරක් ගොම වලේ එරිච්ච ගමන් නේද?

      • Sathya says:

        උබල වගේ හොර තක්කඩින්ගේ අසූචි අනුබව කරන උන් සිටින තාක් මේ රට ගොඩ ගන්ඩ බෑ. උබල වගේ වහල්ලුන්ට පව් කියනවා හැර වෙන කියන්ඩ දෙයක් නෑ

  2. D.Nimal says:

    The Minister of Higher Education is strange man .He is going start Universities every nook and corner of Island . These are political nonsense? See that country can afford time being ? While his common sense has lost by Minister ?

  3. D.Nimal says:

    The Minister of Higher Education is strange man .He is going start Universities every nook and corner of Island . These are political nonsense?
    See that country can afford time being ?
    While his common sense has lost by Minister ?
    We wanted long term strategies of higher Education suited 21st century by New innovation of key fields of research and development will be serves our nation building.

    • Me says:

      පිස්සු ද? නැත්නම් හැටිමද?

      • Ravana says:

        අංගොඩ තියෙන එක මදි . අඩු තරමේ පළාතකට එක ගානේ හරි හදන්න ඕන ඒ ඒ අයට හරියන විශ්වවිද්‍යාල . මේකේ කොමෙන්ට් දාන කට්ටියගෙන් තමයි ඇතුල් වීමට තෝරගන්න ඕන. වෙන කිසි උගත්කමක් ඕන නෑ . Fb එකේ කොටන එකම පොඩි වැඩක්ද??

  4. Buddhist says:

    Meyatanam pissu. Hamadama dodawanne UNP – Sajith gana. Ai SLFP-Pohottuwa gana kyanne naththe. Ara Thailand wala atha allangihin mona ledakwath hadunada danne na meyata.

  5. බලපෙරේතකමට ආඬුව පැනලා ගත්තා කට්ටිය බහුතරයක් නොමැතිව ඒ මදිවාට ලිලිපුට් ටොක්ස් නම් අඩුවක් නැත නැවතත් ඉල්ලාගෙන කන්නවගේ ලැහැස්තිය​????

  6. Porak says:

    ,ඇත්තටම බයියෝ පව්…….කවදාවත් වහල් කමෙන් මිදෙන්නේ නැහැ ..
    මිදෙන්නට උවමනාවක් නැහැ …

    • Ravana says:

      පොරක් මචෝ, එහෙම කියන්න හොඳ නෑ. ඉස්සර ඉස්කෝලෙදි, ඉතිහාසය කියලා ජාතියක් ඉගන්නුවා. දැනුත් ඒවා තියෙනවා. Wikipedia එකේ එහෙම. වහල් කමෙන් මිදිච්ච කතා කියවලා බලන්න. නැත්නම් හොඳ චිත්‍රපටි තියෙනවා ඉතිහාස කතා තියෙන. Keyword කීපයක් දෙන්නම්. පොඩි search, research දාලා බලන්න. Spartacus, guillotine, tale of two cities, Marie Antonette, napolean… හරි ජොලි, ඔයාට උනත් ඔය වහල් බැම්මෙන් මිදෙන්න ටික්කක් මොලේ දියුනු වෙන දෙයක් කරන්න.

  7. sajitha says:

    dr bandula gunawardaneta wada mole thiyena kenek mewa gaena katakaranta salaswanawanam hondai.

  8. D.Nimal says:

    Universities are for that created education for place for intelligence do their Research and Development of New innovation of knowledge . Such of nation need to be absorb cream of knowledgeable to produce by society.Their are driving force a country in many fields.
    Universities has to exist long-years to build that foundation .I do no know this Ministers has knowledge of that?

  9. D.Nimal says:

    Universities are for that created education for place for intelligence do their Research and Development of New innovation of knowledge . Such of nation need to be absorb cream of knowledgeable to produce by society.Their are driving force a country in many fields.
    Universities has to exist long-years to build that foundation .I do no know this Ministers has knowledge of that? Be Minster is different by politically. The perspectives of Higher Education is not a award Degree Certificate is not that mission.

    We wanted 21st Century well balanced intelligences to Change whole path and Model of progress of Development by wise persons. We were failure that last 72 years since 1948.

Main News