එජාපය මට කරදර කලා..- රවී
October 30, 2018 at 3:50 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය තමන්ටද හිරිහැර කල බව එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා පවසයි.
තමනට මෙන්ම පාක්ෂිකයනටද කරන ලද හිරිහැර දැන් අමතක කරන බවද ඔහු සදහන් කලේය.
පසුපෙළ හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හා එක්ව බලය ලබා ගැනීමට කටයුතු කරමු යයිද ඔහු කියා සිටියේ කොල්ලූපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පැවති විරෝධතා රැළිය අමතමිනි.
සර් කොල්ලෝ ගහන්ට හැදුවද? එකත් සමසිරි ම්න්ගලම්…දුෂණය කොරන්නත් හැදුවද?
ඇත්තටම මෙි යකාට ලැජ්ජ නැහැනෙ. මෙයත් සමිබන්ධ උන මහ බැංකු බැඳුමිකර මගඩිය නිසා UNP ය කොචිචර අපකීර්තියකට ලක්උනාද? මහබැංකුව තමුන් යටතෙ තිබුනෙ නැහැ කියල මෙි චෝදනාවලින් ගැලවෙන්න පුළුවන්ද?
ජනාධිපති කොමිසමෙි එලි උන පරිදි බිරිඳ ඇලෝසියස්ට කියල Monarch Appartement ගත්ත එක බොරැවක්ද?
බිරිඳ අර්ජුන් ඇලෝසියස්ට ටෙලිෆෝන් කෝල් 300 කට වැඩිය ගත්තෙ ඇයි?
මුං ඉන්න, ඉන්න UNP ය තවත් අපකීර්තියකට ලක්වීම වලක්වන්න බැහැ.
සජිත්ට, නවීන්ට, තිස්ස අත්තනායකට කපාගෙන නායකය වෙන්න ගිහින් කෙළව ගත්තා.
පසුගිය දිනවල මන්ත්‍රීවරැ ටිකක් රවටගෙන බැසිල් එක්ක ඩීල්කළා.
ඒකාබද්ධෙ එවුන් කියල තියෙන්නෙ මූ පැත්ත පලාතක ගේන්න එපා කියල.
Mooi hoo and pee ekai mulu ratatama karadara kala
Go Home no more unp government.
All the protesters started going Home by 3pm except for the ones who went for colombo sight seeing.
Its very obvious that the protesters came for the protest just to please their respective,regionl politicians.The protesters themselves are accepting the new Government and the deth of Wickramasinghe government
So its very clear, they all protested against the undemocratic Prez and thats it.
ම්න්ගලයා සර්මු ගේ ණ ඉබිනවා නම් දැක්කා වෙනමුකුත් කලද පස්සටවත්? සිදුනද. කුරුදු පොල්ල වැදිලා?
Arjunata Sarama Galawala Bola Thiyenavada kiyala baluwa vageda?
ARJUNA GEN GEYAK GATHA TA
AYATHA MARGA WALIN
SALLI MAMBA KARATA
MATA WENA DEWAL KARAPU
AKA HODA NAHA NEEDA ?
ඇලා මෙලාට ගෙයක් දුන්නද කියල මං දන්නෙ නැහැ,
මෙලා නිදා ගන්නෙ ඒ ගෙදරද කියා මං දන්නෙ නැහැ,
මං නිදා ගන්නෙ මෙලා එක්කද කියා මට මතක නැහැ,
මුං මට කරදර කලා කියා මං කිව්වෙ නැහැ,
අර ගල් මූසලය මගෙ මූණ ඉඹල මට කල දේ මං කියන්නෙ නැහැ.