එජාපය මාළු කඩේ වගේ.. රට විකුණන්න මං එකග නෑමයි..- විජේදාස අස්ගිරි නාහිමි වැදපුදාගෙන අලුත් ගමනක් අරඹයි..[Video]

August 21, 2017 at 3:33 am | lanka C news
එජාපය මාළු කඩේ වගේ.. රට විකුණන්න මං එකග නෑමයි..- විජේදාස අස්ගිරි නාහිමි වැදපුදාගෙන අලුත් ගමනක් අරඹයි..[Video]

අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා තමන් සම්බන්ධයෙන් මේ දිනවල මතුව තිබෙන මතබේදාත්මක තත්වය ගැන කරුණු පැහැදිල කිරීමට අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමට ගොස් එහිදී මාධ්‍ය හමුවේ මෙම අදහස් පල කලේය.

35 views
Main News