එජාපය මාළු කඩේ වගේ.. රට විකුණන්න මං එකග නෑමයි..- විජේදාස අස්ගිරි නාහිමි වැදපුදාගෙන අලුත් ගමනක් අරඹයි..[Video]
August 21, 2017 at 3:33 am | lanka C news![එජාපය මාළු කඩේ වගේ.. රට විකුණන්න මං එකග නෑමයි..- විජේදාස අස්ගිරි නාහිමි වැදපුදාගෙන අලුත් ගමනක් අරඹයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/08/wije.jpg)
අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා තමන් සම්බන්ධයෙන් මේ දිනවල මතුව තිබෙන මතබේදාත්මක තත්වය ගැන කරුණු පැහැදිල කිරීමට අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමට ගොස් එහිදී මාධ්‍ය හමුවේ මෙම අදහස් පල කලේය.
ඔච්චර තමයි. මල් වට්ටියක් අරන් ගිහින් දළදා වැන්දම, අස්ගිරි-මල්වතු දෙපර්ශ්වය බැහැ දැක්කාම සේරම හරි. ලංකාවෙ වැඩි දෙනා මෝඩයි. මෝඩයින් ඉන්න තුරු ඔය බල්ටි ගහන්න ලේසියි. ආණ්ඩුවේ බහින කලාව දැකල දැන් අනික් පැත්තට පනින්න හදනවා. මම හරි- අනික් හැමෝම වැරදි. අනේ අපේ ලස්සන රටට ගිය කල. දැන්නම් පිස්සන් කොටුවක් වගේ. අපිට කවදාවත් අනාගතයක් නම් නැහැ.
Yes Nihal , Now its like a mental asylum.But this happened after the 8th of January 2015. There are so many leaders in the government and they pull the cart in all directions. Cart doesn’t move or is going backwards. Ane ratakata giya kalak after January 2015.
We are with you Hon.Sir, you should not worry about foot note gang. All SrLankan are asking VAHI NATHI HENA for all this YAMAPALANA roughs bunch including FOOT note Ambulace rough Silva
We are with you Hon.Sir, you should not worry about foot note gang. All SrLankan are asking VAHI NATHI HENA for all this YAMAPALANA roughs bunch including FOOT note Ambulace robber so called Dr.Silva who laren economics from his Mum
දැන් ලස්සනට තේරෙනවා මොකක්ද ලංකාවට වෙන්නේ කියලා කළු සුද්දන් ගේ ආධිපත්‍යය විජේදාස ල ….සරත් නන්ද සිල්වා වගේ ලස්සනට පෙන්නුම් කරනවා මොන ආණ්ඩුව ආවත් මේ කළු කළු සුද්දන්ගෙන් ආණ්ඩුවලට නිදහසක් හම්බ වෙන්නේ නැහැ.
මේක සිංහලයන්ගේ රට නෙමෙයි කියපු විජයදාස දැන් සිංහලයන්ගේ වීරයා වෙලා.
පසුගිය ආණ්ඩුව කාලේ හිටපු අයව හිරේ දම්මවලා දැන් දණ ගස්සවලා තියෙන්නේ.දැන් බොරදියේ මාළු බාන්න විජයදාස…සරත් නන්ද සිල්වා ජාඩියට මූඩිය වගේ එකතු වෙලා ඉන්නේ. විජයදාස මෙතනදි එක දෙයක් කියන්නේ නෑ .ඒ මොකක් ද ? රාජිත ….එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්න කොට ඩිලාන් පෙරේරා රජයත් එක්ක ව්‍යාපාර කරනවා කියලා අභියාචනාධිකරණය දාපු නඩුවට ඩිලාන් පෙරේරා වෙනුවෙන් පෙනී හිටියෙ විජේදාස කියන එක අමතක කරන්න වගේ යන්නේ.රාජිතත් එක්ක විජයදාසගේ තියෙන ඩීල් එක අද ඊයේ පටන් ගත්තු එකක් නෙමෙයි .
මේ කොමෙන්ටුව කපලා විජයදාසට යවන්න කෙනෙක් නැද්ද බොලව්
විජේදාස පැන්නීමේ කුමන්ත්‍රණය රාජිත මූලිකව සිදුවන්නක්.ඒකට හේතුව එදා රාජිතගෙ මන්ත්‍රී අසුන අහිමි කලේ විජේදාස.අළු යට ගිනි දැන් මතුවෙලා.රාජිත එදත් අදත් දූෂිතයි.
ගොඩ නැගෙමින් පවතින ජාතිකවාදී ව්‍යාපාරය මොට කිරීම සඳහා සැරසෙන …..සැකසෙන විජයදාස… සරත් සිල්වා ගැටයට ගැටයට හසු නොවෙමු
බලලා මල්ලෙන් එළියට පනින්නේ දැන් තමයි.. අන්තිමට විජයදාස තමන්ව දේශපාලනයට ගෙනාපු සිරිමාවෝ බණ්ඩාරනායක සිදු කළ දේශීය හිතැති ආර්ථිකයටත් විඳලා තමයි පස්ස බලන්නෙ.
ඔයාගේ ඩීල් ගැනත් කියන්න
දැන් පනින්න
බෞද්ධයින්ගේ කරුනාව දඩමීමා කරගනිමින් මේ සිදු කරන ව්‍යසනය දෑස ජනාධිපති තුමනි,මෑති ඈමතිවරුනි දේශ හිතර්ශී ජනතාවනි ඔබේ දෑස හෑර බලත්වා!!!!
http://hodhahitha.blogspot.de/2010/10/blog-post_27.html
රටක් විකිණීමට ඇත රනිල්
රටෙන් භාගයක් දැනටමත් විකුනා ඇත!