එජාපය මා වෙනුවෙන් පෙනී නොසිටීම ගැන කණගාටුයි.. වෙනම ඡන්දෙ ඉල්ලනවා… පැරදුනොත් රට යනවා..

January 15, 2020 at 10:40 am | lanka C news
එජාපය මා වෙනුවෙන් පෙනී නොසිටීම ගැන කණගාටුයි.. වෙනම ඡන්දෙ ඉල්ලනවා… පැරදුනොත් රට යනවා..

හඬ පට සිදුවිමේදී පක්‍ෂය තමන් වෙනුවෙන් පෙනී සිටීවි යයි බලාපොරොත්තු වුවද එසේ සිදු නොවීම කණගාටුවට කරුණක් යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.

ඊයේ දින පොලිස් අත්අඩංගුවට පත් වීමට පෙර එජාප සාමාජිකත්වය අත්හිටුවීම ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කීවේය.

කෙසේ නමුත් පක්‍ෂ සාමාජිකත්වය අත්මිටුවීම සමගින් තමන් ඉබ්බා දියට දැමූ තත්වයට පත් වූ බවත් නිදහසේ අදහස් පල කිරීමට තිබූ යම් යම් බාධා ඉවත් වූ බවත් ඔහු සදහන් කලේය.

ඉදිරි මැතිවරණයට තරග කිරීමට එජාපයෙන් අවස්ථාව නොලදහොත් ස්වාධීනව තරග කරන බවත් එහිදී ජනතාව තමන් ප‍්‍රතික්‍ෂෙප කලහොත් දේශපාලනයෙන් ඉවත් වූ පූර්ණකාලීනව රංගනයේ යෙදෙන බවද ඔහු පැවසීය.

රංගනයටද බාධා ඇති වුවහොත් එයින්ද ඉවත් වී විදෙස්ගතවන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

165 views

26 Comments to “එජාපය මා වෙනුවෙන් පෙනී නොසිටීම ගැන කණගාටුයි.. වෙනම ඡන්දෙ ඉල්ලනවා… පැරදුනොත් රට යනවා..”

  1. කංජිපානි says:

    අනේ බබා, ඔයාට අමතක උනාද? ඇයි ඊට ඉස්සෙල්ලා හිරේ යන්නත් එපැයි.

  2. සරා says:

    රන්ජන් උඔ ‌ෙගොං හරකෙක්.දැන් උඔට ‌ෙමේපාර ඡන්දේ ඉල්ලන්න ‌ෙවෙන්නේ වැලිකඩ හිරගෙදර .තමයි.‌ෙතොගේ ඡන්දාදායකයන් වන්නේ වැලිකඩ හිරකාරයින් තමයි.දැන් උඔට එරෙහිව ‌ෙමේ ආන්ඩුව පමනක් ‌ෙනොයෙි විපක්ෂ ,අධිකරනය, නලුනිලයන්, ‌ෙපොලිසිය, ජනමාධ්‍ය හා සියළු ‌ෙමේ සම්බන්ද රාජ්‍ය නිළදාරින් එකපෙලකට හිටගෙන ඉන්නේ.උඔට පුළුවන්නම් ‌ෙබෙිරියන්.දැන් උඔත් එක්ක ‌ෙසෙල්පි ගහන්න කව්රුවත් එන්නේ නැහැ.උඔට ජිවිතය එපා ‌ෙවෙනවා.එක ප්‍රශ්නයක් තියෙනවා ‌ෙමේ සියල්ල එකතුවෙලා සියලු වැරදි උඔ‌ේපිටින් යවලා අත ‌ෙසෝදා ගන්නවා.අන්න ඒක ‌ෙනොවිය යුතුයි.අපි ඉදිරියට ‌ෙවෙන්නේ ‌ෙමොනවද බලමු.

  3. Janaka says:

    As long as Mahinda is in power these type of scavengers will be protected.

    • JOHN says:

      කතෝලික නිසා රංජන් ව ආරක්ෂා කරන්නේ උතුරේ දෙමළ කොටි කතෝලික සංගමයලු

  4. David Milli-banda says:

    පැරදුනොත් රට යනවා………. rata yannata pera eliyata warenko…………. All the women are waiting with broom sticks.
    This is retribution Gonjo for insulting religions. There is a way of doing it but not your way.

  5. Love nature says:

    දවල් හීන බල බලා ජීවත් වෙන එකෙන් කිසිඳු පලක් නෑ.

  6. Love nature says:

    දවල් හීන බලන්නට ගිය ගමරාලගේ මෝඩ පුත්‍රයා මුරුංගා ගහෙන් පෝසත් වූ හැටි නොදන්නා උදවිය නැතැයි හිතමි.

  7. GRMAYA says:

    Thota rata gigihin karanna thiyenne sex shop wala wada karana eka thamai wena mona karannada,,,,,

Main News