එජාපය මුදල් දී මන්ත‍්‍රින් බාන බව සාක්‍ෂි පිට හෙලි වේ.. අල්ලස් ගත් මන්ත‍්‍රීනිය පාපොච්චාරණය කරයි.. දිවුරුම් ප‍්‍රකාශයකුත් දෙයි.. [Video]

March 28, 2018 at 3:27 am | lanka C news
එජාපය මුදල් දී මන්ත‍්‍රින් බාන බව සාක්‍ෂි පිට හෙලි වේ.. අල්ලස් ගත් මන්ත‍්‍රීනිය පාපොච්චාරණය කරයි.. දිවුරුම් ප‍්‍රකාශයකුත් දෙයි.. [Video]

එක්සත් ජාතික පක්‍ෂය විසින් අරණායක ප්‍රාදේශිය සභාවට සභාපතිවරයා පත් කර ගැනීමට ඡන්දය ලබා දෙන ලෙස තමනට අල්ලස් ලබා දුන්නේ යයි එම ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ඉෂාරා මධුෂාණි මහත්මිය පවසයි.

තමනට ඒ සදහා රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් ලබා දුන් බවද ඇය මාධ්‍ය හමුවේ කියා සිටියාය.

තමන් ඇතුළු තවත් කිහිප දෙනෙකු මුදල් ගෙන ඇති බව පැවසුවත් ඡන්දය දුන්නේ තමන් පමණක් බවද ඇය සදහන් කලාය.

තමන් ලබා ගත් මුදල ආපසු යැවූ බවත් තමනගෙන් වූ වරද නිවරද කිරීමට උවමනා බවත් ඇය පවසන්නීය.

මේ සියල්ල සදහන් කරමින් ඇය විසින් දිවුරුම් ප‍්‍රකාශයක්ද බාර දී ඇත.

32 views

11 Comments to “එජාපය මුදල් දී මන්ත‍්‍රින් බාන බව සාක්‍ෂි පිට හෙලි වේ.. අල්ලස් ගත් මන්ත‍්‍රීනිය පාපොච්චාරණය කරයි.. දිවුරුම් ප‍්‍රකාශයකුත් දෙයි.. [Video]”

  1. Janaka says:

    This woman is a trator who should not be taken back to podu jana peramuna.She is returning the money because only she voted if not she would have kept the money

    • රටවැසියා says:

      අය විසින්ම පිළිගෙන ඇති පරිදි අල්ලස් ගැනීමේ වරදට නීතියෙන් දඩුවම් දිය යුතු නොවේද.

  2. රාහුල මල්ලී says:

    කොහොමත් මේ කාන්තාව දැන් ඡනතා නියෝඡිත තනතුරට සුදුසු නෑ.. අල්ලස් දීම වගේම අල්ලස් ගැනීම වරදක් කියලා නොදැනද මෙයා සල්ලි ගත්තේ.. දැන් වරද නිවරැදි කරන්න බෑ… ඔය තනතුරෙන් ඉල්ලා අස් වෙන්න…අහිංසක ඡනතාව චන්දේ දුන්නේ හිතේ යම් බලාපොරොත්යතුවක් තියාගෙන මිසක් ඔය වගේ පාදඩ නිහීන වැඩ කරන්න නෙවෙයි…

    • KADUWELA SILWA says:

      මැය වහාම ඉවත් කල යුතුයි, තවත් සරුවා සුනිල්ලා,ගුරුවරු දන ගැස්සුවන්, විදේශිය කාන්තාවන් මැරෑවන්, පිස්තෝල කාරයින් සිටිනා පක්ෂයක් ලෙස ජනතාවට පෙන්විමට පොදුජන පෙරමුනේ තබා නොගත යුතුයි.

  3. Jayanath says:

    මේ බැල්ලි අස්කරපල්ලා අනිත් සල්ලිවලට චංදෙ විකුණන හැත්තට උණ ගැනෙන්න.

  4. ranjan says:

    මේ වල් ගෑනි රෙදි ඇදන්ද කථා කරන්නෙ .මේකිට චන්දෙ දීපු මිනිස්සුන්ට කරන්න තියෙන්නෙ මේකි ගමෙන් එළවන්න .අල්ලස් ගැනීමත් ,දීමත් දෙකම වැරදියි .මේ ගෑනි දිවුරුම් ප්‍රකාශයකින් අල්ලස් ගත්ත බව ප්‍රකාශ කරල තියෙනවනම් අනිවාර්යෙන්ම නඩු දැමිය යුතුයි .

  5. මේවාට තමයි කියන්නේ පදු ගති කියා

  6. manjula says:

    me ganunta henagahanna oone

  7. Ratnamalala says:

    Pudana kotama kapi yaka kiwwalu.Patanganne mehemanam idiriyedi monavidihe kupadikam nokarai kiyanna puluvanda?Chande deepu janathava munva elavanna ona.Nayakathvaye vagakeema me vage unva pakshayen nerapeema.

  8. Kamal says:

    ලක්ශ දෙකද හාපෝ බැසිල් මහත්තය ගාවට ගියානම් කෝටි දෙකක් දෙනව.

    • Bleo says:

      බැඳුම්කර මහ හොරා ගාවට ගියොත් කොච්චරක් ගන්න පුලුවන් වෙයිද? නිකමට අහන්නෙ.

Main News