එජාපය යලි කැළඹෙයි.. සාගල මහ ලේකම් කරනවාට විරෝධය.. සාගලගෙන් එජාපය බේරාගන්නැයි ප්‍රබලයෝ කියති..
June 8, 2020 at 2:10 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය බේරා ගැනීමට සිදු වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ගෙන් නොව සාගල රත්නායකගෙන් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු සඳහන් කරයි.
වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන තුෂාර වන්නිආරච්චි තම ෆේස්බුක් ගිණුමේ මේ බව සදහන් කර තිබේ.
දැනට පුරප්පාඩුව පවතින එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා රවි කරුණානායක හෝ අකිල විරාජ් කාරියවසම් යන දෙදෙනාගෙන් අයෙකු පත් කිරීමට එම පක්ෂය තුළ සාකච්ඡාවක් ඇතිවී තිබේ.
එමෙන්ම මහලේකම් ධුරය සඳහා සාගල රත්නායක මහතා පත්කිරීමේ සූදානමක් ඇතැයි ද වාර්තා වෙයි.
මෙම තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂ තුළ නව අලුත් අර්බුදයක් දලුලමින් ඇත.
Awastanu-kalawa eka ape GU-NP yaluwo balagani
Ekanemei niyama wade, matiwarana komisame GU-SAKKILI COMISAMAI, TERA HULAI, ekatu wela janatawata kotiganaka janatawata prjatantra wade denawidiya niyamai, lassanai Dawale janatawata Puk Gahanawa.
TOPITA ADDA………DAN SANIPAI NEDA MODA HATTA
සාගල රත්නායක කියන්නෙත් සමනලයෙක්ද ?
Ane Royal Sajith ai oya ehema hoyanne.. oyath samanalayekda(ponnayekda).
RW’s gal kolla for years.
Just one of them amongst many AVK, Digital not church going AH, Avamangala S amongst the rest.
ගෙදර ගිහිං තාත්තගෙං අහන්න,,, තමුසෙගෙ තාත්තත් ඉස්සර ලිප්ස්ටික් ගාගෙන ඩික්මන් රෝඩ් එකේ හිටගෙන ඉන්නවා රෑට.
අකිල විරාජ් මහතා හොඳ මහත්මයෙක් වන අතර අද්යාපන අමත්‍යංශයේ වෙඩ රිජු තිරන අරගනිමින් හොඳ ට කරා.
මඩ හො කුහක දෙසපාලනයෙක් නොවෙ
සාගල කපලා…
ලෙන් දොර ඇරලා…
වික්කමසිංහයා… වික්කමසිංහයා
– ජඩපාලනබාහු නාට්‍යයෙන්
දෙදහස් පහළොවේදී රජයක් හැදුවාලු
ලිච්ඡවි පාලනේ කියලා කීවාලු
පළිගත්තා විනා කල වැඩ නැතිවාලු
අයියෝ! අපොයි! කළකම් පල දෙනවාලු
..has Vajira Abeywardene left politics?
ඒ අනිත් හොරා
the police was put to assault university students. this fellow was police minister.
after all assault he went to police hospital to visit the assaulters and not the victims who are voters of this country.
hitapiya balagena chande denakan.
Saa – Gala
මොනව උනත් රනිල්ට මල් තියලා වදින්න ඕනෙ සජිත් ප්රේමස්දාස සහ යූන්පී ග්‍රාමීය චන්දදායකයා පාලනය කරගෙන හිටියට. නිකමට හිතපල්ලකෝ කොරෝනා එද්දී සජිත් ජනාධිපතිනම්?