එජාපය රටේ ආර්ථිකය කෑවා.. ජනතාව අමාරුවේ.. ආර්ථිකය හැසිරවීම මං අතට ගන්නවා..- ජනපති
January 20, 2018 at 10:59 pm | lanka C news
තමන් ජනාධිපතිවරයා ලෙස වසර තුනක් එක්සත් ජාතික පක්ෂයට මෙරට ආර්ථිකය කලමණාකරණය කරන්නට ඉඩ දුන් බවත් එනිසා අද වන විට බරපතල ආර්ථික ප්‍රශ්ණ ජනතාවට ඇති වී තිබෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
මේ තත්වය නිසා මේ වසරේ සිට මෙරට ආර්ථිකය හැසිරවීම ජාතික ආර්ථික සභාව හරහා තමන් නායකත්වය ගන්නා බවද ඔහු කියා සිටියේය.
විශේෂයෙන්ම ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා තමන් මෙම තීරණය ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කෑගල්ලේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්රචාරක රැළියක් අමතමිනි.
දින 100 න් අළුත් රටක් හදලා, මහින්දගෙ පිහිටෙන් 130 හදාගෙන නැවතත් පුටුව රැකගත් ඔබතුමා දැන් බොරු රගපෑම් කරන්න එපා. ඔබතුමා බටහිරයන්ගේ අතකොළුවක් පමණයි. උන් කියන විදිහට වැඩ කරන බලු කුක්කෙක් විතරයි. මේ පුංචි ජන්දෙදි තේරෙයි අර 62 ලක්ශේන් කී දෙනෙකුට එපා වෙලාද කියල. ආසියාවේ ලොකුම හොර කමට වක්‍රව උදව් කලේ ඔබයි… එකියන්නේ ඔබත් නීතියෙන් වරද කරුවෙක්….
මේ තනිකරම ගොන් පාට් එකකි. අවුරුදු 10ක් තන් සිටි කිසිත් වෙවේචනයක් නොතිබුන මහින්ද රජයේ සියලුම වැරදි දැක කතාකලේ ජනපති වරනයට ඉදිරිපත් වැනවිට පමනි. අවුරුදු තුනක් තිස්සේම නොදැක්ක එජාප වැරදි දකින්නේ තන්ට තනිවම මැතිවරනයකට යන්නට සිදුවීම නිසාය. බැරිවෙලාවත් හන්සයාගෙන් ඉල්ලන්න උනා නම් මො වුන් සිලල්ල එකම හොර බෝට්ටූවේ සිට සියලු හොරකම් අර්ර්ටික පරිහානි සාදාරනීය කරනු ඇත.
මට මතක් වෙනවා සිදු නාට්‍යයේ නායක හාමුදුරුවන්ට විරුද්දව කටයුතු කරන සමහරුන් එලියේදී එකිනෙකාට විරුද්ද සිට දේශපාලකගේ නිවසේදී එකතු වෙනවා. මේකත් ඒවගේ “නාටක මාර යි,රටම හමාරයි ” නාටකයයි.
denama kewa artikaya – dudley – duminda –
People elected him to be the ceremonial President, not to handle Economy.A weak decision maker cannot handle country or Economy.
වැඩ බැරි ජනාධිපතිට තමන්ගෙ වසර පහෙන් තුනක් ඉවර උනහම මෙන්න මිනිහට මොලේ පෑදිලා. ඔික අාප්පයගෙ තවත් රඟ පෑමක්. එකට හිටගෙන මහ බැංකුව හොරා කාපු උන්ගෙ බයිල වලට අහුවෙන්න එපා.
රටේ ගොවිතැන විනාස කොරන්න රවිය පෝර සහනාධාරය කපන කොට ජනාධිපති ගොවිපුතා කොහෙද හිටියෙ?
Pasugiya aya waya okkotama bohoma hondai kiyala sirisena mahathaya athulu SLFP amathila kiyuwe mona katinda ? Janadhipethi hama athinma asarthaka bawade me kiyanne ?
කටුස්සෝ (ආප්පේ)) කෑවනම් දෑන් විදපන් බලලෝ
Oya tika therumganna mepamana kal giyada?Dan nahaya langatama gilila iwarai. Chanda kada ganna baba part dala minissu gonata andanna epa.