එජාපය රටේ ආර්ථිකය කෑවා.. ජනතාව අමාරුවේ.. ආර්ථිකය හැසිරවීම මං අතට ගන්නවා..- ජනපති
January 20, 2018 at 10:59 pm | lanka C news
තමන් ජනාධිපතිවරයා ලෙස වසර තුනක් එක්සත් ජාතික පක්ෂයට මෙරට ආර්ථිකය කලමණාකරණය කරන්නට ඉඩ දුන් බවත් එනිසා අද වන විට බරපතල ආර්ථික ප්රශ්ණ ජනතාවට ඇති වී තිබෙන බවත් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
මේ තත්වය නිසා මේ වසරේ සිට මෙරට ආර්ථිකය හැසිරවීම ජාතික ආර්ථික සභාව හරහා තමන් නායකත්වය ගන්නා බවද ඔහු කියා සිටියේය.
විශේෂයෙන්ම ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා තමන් මෙම තීරණය ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කෑගල්ලේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්රචාරක රැළියක් අමතමිනි.
Ranilui Sirisenage hathikarei ekathuwela rata kawe.
බාල තෙල් ගල් අඟුරු ගෙන ආ උන්…..රුසියානු යුධ නැවු ගන්න අර අදින උන්……වාසියට විභාග ලකුණු අඩු කළ උන්…… රට විරුවන්ට අං පළඳපු උන්……..ආදීන් අපූරුවට ආර්ථිකය ගොඩ ගනි……අනේ මගේ රට.