එජාපය වියරු වැටේ.. වඩිවේල් සුරේෂ්ට බෝම්බ ගහන්න යයි..
November 26, 2018 at 10:40 am | lanka C news
තමනට බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමට එක්සත් ජාතික පක්ෂ පස්සර බල මණ්ඩල රැස්වීමේදී සැලසුම් කර තිබූ බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේෂ් මහතා පවසයි.
එනිසා තමන් එම රැස්වීමට සහභාගී නොවූ බවද ඒ මහතා කියා සිටී.
මෙම උත්සාහයේ නිරත වූ එජාප ප්රාදේශීය දේශපාලකයන් අත්අඩංගුවට ගන්නා තුරු තමන් පාර්ලිමේන්තුව වර්ජනය කරන බවද මන්ත්රීවරයා තව දුරටත් පැවසීය.
Meya mokatada enna hadanne. Avasana prathipalaya hithaganna baha e tharan katussek vagei
වියරු වැටී සිටින්නේ එජාපයනොව සිරා-මාරා කුමත්න්රනකාරී ජුන්ටාවය…කුලියට කෑගහන කොමෙන්ට් දාන බය් පින්චෝය
අනේ යනව ඕයි යන්න.habeeb තමුසෙලා තමයි යුඑන්පියට කුලියට කමෙන්ට්ස් දාන පරයාෙ
හබීබ් උඹත් පුප දුන්නද පොනිලට? අනේ පණ්ඩි කුට්ටි. උඹත් සමනළයෙක් ද?
මෙවගේ උන්ට ගහන බෝම්බෙත් 💣 අපරාදේ !
bomba neweyi, tho wage parayinta gahanna oni guu
Demalun kaakota gaththaawe. Kawadaawath owun vishwaassa karanta beriya. Muu pihittuwata panne pohottuwa bhedakota winaasa kireemataya. Muuta aaraksaawa diya yuthu netha.