එජාපය ශ‍්‍රීලනිපයට කොකා පෙන්වයි.. පුංචි ආණ්ඩු 330න් 300ක් දිනන බව කියයි..

October 9, 2016 at 1:20 pm | lanka C news
එජාපය ශ‍්‍රීලනිපයට කොකා පෙන්වයි.. පුංචි ආණ්ඩු 330න් 300ක් දිනන බව කියයි..

ඉදිරියේදී පවත්වන පළාත් පාලන මැතිවරණය ජනමතය උරගා බැලීමට ඉතා හොද අවස්තාවක් යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය එම පළාත් පාලන මැතිවරණයේ දී රට පුරා ඇති පළාත් පාලන ආයතන 330න් 300කට වැඩි ප‍්‍රමාණයකට බලය තහවුරු කර ගන්නා බවද ඔහු සදහන් කලේය.

ඒකාබද්ද විපක්‍ෂය විසින් පවත්වමින් ඇති ජනරැළි හෝ විරෝධතා එජාප ජයග‍්‍රහණයට කිසිදු බාධාවක් නොවන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

0 views

One Comment to “එජාපය ශ‍්‍රීලනිපයට කොකා පෙන්වයි.. පුංචි ආණ්ඩු 330න් 300ක් දිනන බව කියයි..”

  1. daham says:

    mekaa nam mandha buddikayek wage me wage amana kathaa kothek nam kiyala thiyenawada.

Main News