එජාපය සදාකාලික පරාජයක් ලැබුවා..- පළමු හමුවේදීම සජිත් කියයි..

January 27, 2020 at 3:21 am | lanka C news
එජාපය සදාකාලික පරාජයක් ලැබුවා..- පළමු හමුවේදීම සජිත් කියයි..

එක්සත් ජාතික පක්‍ෂය සදාකාලික පරාජයක් ලැබූ බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පිරිසක් සමඟ කොළඹ දී පැවැති විශේෂ හමුව අමතමිනි.

එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම කැඩෙන්නේ හෝ බිඳෙන්නේ නැති බවද ඔහු එහිදී සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය කිසිවකු ඔහු බූදලයක් නොවන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

වීඩියෝව මෙතනින්..

43 views

6 Comments to “එජාපය සදාකාලික පරාජයක් ලැබුවා..- පළමු හමුවේදීම සජිත් කියයි..”

  1. sajitha says:

    sajithge me aluth peramuna muslimun pradhana karagena pihitawana pakshayakda? sankethaye thiyenne allah al lah kiyana arabi akuru. thawa S akurakuth thiyanawa. IS? mokakda meka? sajithta support karana kenek karunakarala pahadala denne.

  2. Devaka says:

    එක්සත් ජාතික පක්‍ෂය සදාකාලික පරාජයක් ලැබුවා-සජිත් ප්‍රේමදාස

    සජියා ඉන්දල හිටල ඇත්තකුත් කියනව!

  3. sam says:

    You gutless dumb idiot. There is a saying that “if you cannot win them join them”. In your case, if you cannot win him join him. So go to Yala and enjoy your father’s ruthlessly stolen wealth, that has to be right, isn’t it? I don’t think you can be that wealthy person being a Lavaria street vendor’s son. Please set aside with dignity and let this party select a decent leader and reorganise it properly again.

  4. A Lanka says:

    Yes how true 100 percent agree with u. Thank god for that. Don’t ever come to power.Every time UNP comes to power u destroyed my beautiful country. As a matter of fact your party plus leaders are cursed to this country

  5. තාම නායකකම නැති අනාගත්තු නායකයා.. දෙන්නම් PAD නායක කම ලැබුනම... says:

    තාම නායකකම නැති අනාගත්තු නායකයා.. දෙන්නම් PAD නායක කම ලැබුනම…

  6. වෙන්ඩ ආර්‍යාව says:

    කට බොරු කීවත් දිව බොරු කියන්නෙ නෑ.

Main News