එජාපය සමග එක්ව ආණ්ඩු හදන්න වූයේ මහින්ද රාජපක්‍ෂ නිසා.. ශ‍්‍රිලනිපය කැඩුවේත් ඔහුමයි..- ඇමති SB

December 16, 2017 at 3:50 pm | lanka C news
එජාපය සමග එක්ව ආණ්ඩු හදන්න වූයේ මහින්ද රාජපක්‍ෂ නිසා.. ශ‍්‍රිලනිපය කැඩුවේත් ඔහුමයි..- ඇමති SB

එක්සත් ජාතික පක්‍ෂය හා එකතු වී ආණ්ඩුවක් සෑදීම සදහා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට පාර හැදුවේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

චමල් රාජපක්‍ෂ අගමැති කර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් හදමු යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ගෙන ආ යෝජනාවට මහින්ද රාජපක්‍ෂ මහතා විරුද්ද වූ නිසා එජාපය සමග එක්ව ආණ්ඩුවක් සෑදීමට ශ‍්‍රිලනිපයට සිදුවූ බවද ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කරනු ලැබුවේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් බවත් ජනාධිපතිවරණයේදී ඔහු තිබූ ඡුන්ද ලක්‍ෂ 58 මහ මැතිවරණයේදී ලක්‍ෂ 47ක් දක්වා ඇද වැටුනු බවද ඔහු සදහන් කලේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ මහනුවර ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්ණවලට පිලිතුරු ලෙසයි.

51 views

13 Comments to “එජාපය සමග එක්ව ආණ්ඩු හදන්න වූයේ මහින්ද රාජපක්‍ෂ නිසා.. ශ‍්‍රිලනිපය කැඩුවේත් ඔහුමයි..- ඇමති SB”

  1. sb says:

    චන්දෙන් පැරදිලා පස්ස දොරෙන් පාර්ලිමේන්තු යන්න වුණේ මහින්ද ජනතාව මාව චන්දෙන් ප්‍රතික්ෂේප කළ නිසා නෙමේ මහින්ද නිසා…

    • Susanthika says:

      This fellow will eat even Sirisena’s faeces if some personal benefits are given.

      A pig in the guise of man!

      • NALIN says:

        පොහොට්ටුව දිණුවත් නැතත් ප්‍රභල විපක්ෂයක් නම් හැදෙනවා සිකුරුයි..!
        එය වැළැක්වීම සදහා කලු සුද්දන්ගේ තුරුම්පුව වන්නේ ශ්‍රී ලනීප සමග පොහොට්ටුව එක්තු කිරීමට සුසිල්ව යොදා ගැනීමයි…

  2. "මළබද්ද" says:

    අවුරුදු 40ක් දේශපාලනය කරල තියෙනව !!!

    රටේ දියුණුවට කියල කරපු එක දෙයක් කියපන්?

    කලේ ඉතිහාස ගතවන “සමෘධිය” හොරකම් කරල තේක්ක කැලෑවල් සුද්ද කරල ඒවගෙන් හගුරන්කෙත තමන්ටම කියල මාලිගාවක් හදපු එක විතරමයි…!
    දැන් පුතාත් මාලිගාවක් හදනවලු…!

    දියවන්නා ඔය අවුරුදු 40 ක් සුරසැප වින්දට… අපායේ ගිනිසලුව අතින් ඒක යටින් අරන් යන්න වෙලා තියෙන්නේ කරපු කෲර හොර වැඩවලට!!

    • "කක්කුට්ටා" says:

      කටුස්සා පාට වෙනස් කලද ඩැහැගන්න
      තම බඩගිනි නිමා පන සතකු ගිලගන්න
      කතිරයට පාට වෙනස් කලද ඩැහැගන්න
      තම උරුම පව් බලා සිටි විඳවා ගිලගන්න

  3. Jonaa'S Brother says:

    අනේ මෙහේම කයිවාරුවෙක්, හම නැත්නම් අරකත් බිම ඇස්බියෝ

  4. ARAWINDA says:

    ME S,B,[sakkili balla] MULU JEEWITHA KAALAYEMA HORAA KAALA samurdi maaligaa haeduwa
    misak ratata karapu ekama sewayak thiyenawada ?
    M,R, ge paye duwillak tharamwath watinawada me sakkiliya,,?

  5. David Milli-Banda says:

    May horikada rilawa may monawada kiyanne?
    Yako !!! can get on to the roads and go to out destinations without getting blown up by suicide bombers.

    This paraiya was thrown out by his voters and never will he get votes again.

  6. BARCARDI says:

    Hey stupid bull, Isn’t there any other except Chamal Rajapakshe to appoint as PM in SLFP ? What happened to DMJ?

  7. daham says:

    dan nam sihiya hondatama vikal wela, nan dodawanawa.

  8. බෙර හඬ says:

    why do the paparazzi es take voice cuts from politically refused and displaced people like S.B, Dilan, Nimal Siripala, soyza etc? We have more influential and intelligent politicians to get voice cuts for the betterment of the country’s future.

  9. Rupa says:

    ඔන්න ඔහේ මේ පින් ඇමති පිස්සු මනුස්සයාට තමන්ගේ පිස්සුව හොඳ කරගන්න සතුටු නැතිනම් , ඕන දෙයක් කියන්න අරින්න. ආයිත් කට පොඩ්ඩක් වැදුන විට තව අවුරුදු දෙකක් කූඩුවේ ඉන්න බැරිවැයි. හැබැයි ගියපාර හිටපු අවුරුදු දෙකේ ලියපු පොත නම් අපි දැක්කෙ නැත.

  10. ජාතියේ පිනා says:

    අනේ මෙහෙම පින් තඩියෙක්. පාවා දීමේ පක්සේ නියම පිනා.

Main News