එජාපය සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා.. සභාපතිලා අපි පත් කරනවා..- සන්ධාන සුළු පක්ෂයේ මහ ලේකම් කියයි..
March 4, 2018 at 12:00 pm | lanka C news
පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් කිසිම පක්ෂයකට ලබා ගැනීමට නොහැකි වූ ආයතනයන්හි එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් සුළු පක්ෂවල සහයෝගයෙන් බලය ලබාගන්නා බව සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් ඇතැම් පළාත් පාලන ආයතනවලද විපක්ෂයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව වැඩි බවත් එවන් අවස්ථාවලදී සන්ධානය අනෙත් පක්ෂවලද සහයෝගයෙන් බලය පිහිටුවන බවද ඔහු පැවසීය.
එවැනි ආයතනවලදී ශ්‍රීලනිප සභාපතිවරයකු පත්කිරීමට කටයුතු කරන බව ඔහු කීය.
කෙසේ වෙතත් මැතිවණ කාලයේදී ශ්රීලනිපය දිවුරා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නේ නැති බවයි.
මේ සම්බන්දයෙන් අප කල විමසීමකදී ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තව දුරටත් මෙරට ප්‍රධාන පක්ෂයක් නොව සුළුතර පක්ෂයක් බව තරයේ සිට ගෙන ඊට ගැලපෙන ලෙස කටයුතු කල යුතු බවයි.
සභාපතිවරු හා නගරාධිපතිවරු තෝරා ගැනීම මහ පක්ෂවලින් සිදු කරනු ඇති බවත් සුළුතර පක්ෂවලට ඇත්තේ බලය පිහිටුවීමේදී යම් මදිපාඩුවකට ආරාධනා කලහොත් ඊට කැමති හෝ අකමැති වීම පමණක් බවත් ඔහු කීය.
මෙවර ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පක්ෂ බවට පත්ව ඇති අතර ශ්‍රීලනිප හා සන්ධානය ඇතුළු සෙසු සියළු පක්ෂ සුළු පක්ෂ බවට පත්ව තිබේ.
ithamath kalochitha thiranayak, Amaraweera maethiduni obata jaya.
Mama issellth keewe, mekata meeharak Ang dekaka daanna kawuruwath nethida?
13% ට බැහැලත් තවත් ලැජ්ජ නැතුව එජාප එක්ක බලය පිහිටුවනවා කියන්නේ කිසිම දේශපාලන ඉවක් ඥානයක් නැති නිසානෙ. 2015 වේ එජාප යේ වලිගය වෙලා මෙයාලා දේශපාලන මලගම ලියවා ගත්තා. දැන් ඉතින් 3% ටත් පහලට බහිනවා ඒකාන්තයෙන්ම. පොහොට්ටුවට අති විශිෂ්ට ජය ඉදිරියට!
කොන්දොස්තර සතර මහ බැලුම් බලලයි එජාප ය සමග පලාත් පාලන අායතන හසුරවන්න දේසපාලන තීන්දුව අරන් තියෙන්නෙ. ඔහොම යං ඔහොම යං. පලාත් සභා චන්දය ලඟ එනවා. දෙන්නං තොපිට එතකොට බැටේ.
asuchi kana eka kohomath kanne ewa
If you would do that, more than 10 per cent out of your 13 per cent voters would definitely vote for Pohottuwa , at the forth coming elections such as provincial council elections.
What can this conductor do? Does he think that his power stronger than the peoples’ power? What a half-witted fellow!
මුගෙ අතේ මාරු සල්ලි එහෙම තියනවද කියල අහල බලපල්ලකො.
ubala ohoma atheesareta abuda gahapalla……leda nam..marenawa..marenawa
a.mai…
මුළු ලෝකයේඅද ලංකාව කළු සුද්දන්ගේ පරාදීසයක් නොවේද? පරණ යටත් විජිත විනාශ මුඛයට වැටී ඇත්තේ මුන් නිසාය
කල යුත්තේ, ලොකු කාඩ්බෝඩ් කෑල්ලක පඹයෙක් ඇඳ එහි කොල, නිල්, පාට ගා එය ගේ අසල ලීයක හිටවා හෝ වැටේ අමුණා එයට පර මන්ත්‍රී! හොර මන්ත්‍රී! පර දේශපාලකයා! යනුවෙන් පරුෂ ලෙස බනිමින් දිනපතා උදේ හවස කෙළ ගැසීමය.