එජාපය සමග කනත්තට යන්න සූදානම් නෑ.. අපි එජාපයෙන් ඉවත් වෙනවා..- ඇමති මනෝ

August 13, 2019 at 3:00 pm | lanka C news
එජාපය සමග කනත්තට යන්න සූදානම් නෑ.. අපි එජාපයෙන් ඉවත් වෙනවා..- ඇමති මනෝ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නිවැරදි තීන්දුවක් නොගතහොත් ඔවුන් සමග දේශපාලන කනත්තට යන්න තමන් සූදානම් නැතැයි ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

එම සන්ධානයේ නායක ඇමැති මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ දෙණියායේදී පැවති උත්සව සභාවක දීය.

එක්සත් ජාතික පක්ෂයේ ඇති කුණු එළිපිට පිරිසුදු කරන්න එපා යැයි ඉල්ලා සිටි ඔහු එක්සත් ජාතික පක්ෂය සමග බලහත්කාරයෙන් සන්ධානයක් ඇති කර ගැනීමට උවමනාවක් තමනට නැතැයිද සඳහන් කළේය.

තමන්ට තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත් තම ඉවසීමට ද යම් සීමාවක් ඇති බව ද ඇමතිවරයා පැවසීය.

තම දැනුම් දීමට ඉක්මන් ප්‍රතිචාරයක් නොලද හොත් තම පක්ෂය එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කරන බවද ඔහු අවධාරණය කලේය.

60,792 Viewers

15 Comments to “එජාපය සමග කනත්තට යන්න සූදානම් නෑ.. අපි එජාපයෙන් ඉවත් වෙනවා..- ඇමති මනෝ”

  1. MD says:

    Manage sanhidiyawa Tamai lokuma prodawa.onawata wada idimenna yanawa.

    • ගෝමස් says:

      නොදකිං තොපි. කෙලවෙද්දී පැනලා දුවන සක්කිලි.

  2. Spirit says:

    මේ දෙමල ජාතිවාදියාව අපේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට බදවා නොගත යුතුයි ….මෙලෙච්චේද ත්‍රස්තවාදී පිරපාකරන්ගේ දෙපා ලෙවකැ ජාතිවාදී මනෝ ,සම්බන්ධ කරගන්නා කුමන පක්ෂයක් වුවත් දේශපාලන කනත්තට යන්න සූදානම් විය යුතුයි … මොහු වැනි දෙමළ ජාතිවාදීන් අපේ රටට සාපයක්..මොහුගේ පක්ෂය තහනම් කල යුතුයි

    • Rata Kana Ballo says:

      Anyway Mano’s party is going to Cemetery. So do UNP and JVP.

      • sky says:

        Never trust this tamil racist idiot …Racism is one of the worst forms of torture because it’s directed at something you never asked for and something you can’t change.

  3. Vasana says:

    අපේ රටේ දේශපාලනයෙන් ඉවත් වී ආපු රටට ම පලයන් …ගනේෂන් ඔබ අපේ රටට සිදු කල විනාශය හොදටම ඇති

  4. Araliya says:

    E unath umbala awoth e peththath me sere kanaththata thamai.

  5. Nilu says:

    Mu ratatama winasayak. Ganna epa gota. Mu gaththoth sinhal chanda pramanaya 10% adu wenawa.

  6. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    සුළු ජාතික පක්ෂ තේරුම් ගත යුතු කාරණයක් තමයි, ඔවුන් විශ්වාස කරන ආකාරයට එජාප ආණ්ඩුවක් තුළින් ඔවුන්ගේ ඉල්ලීම් දිනාගත හැකි බව කියන මතය බොරුවක්. සැමදාම ඔවුන් රැවටපු එක තමයි වුණේ. දැන්වත් තේරුම් ගන්න ඕනෙ සෑම ජන කොටසකටම පිළිගත හැකි විසඳුම් ලබාගත හැකි නායකයකු හා එක්වීම වඩා උචිත බව.

  7. Ranjan says:

    Waasi peththata yanna balanne.

  8. හරක් ඔක්කොම හැරෙන්නෙ පොල් පැලේටයි. ආරක්ෂා නොවුනොත් කාලම තමයි පස්ස බලන්නෙ

    • ගිරවා says:

      තේ වතු වල වැඩට ආපු වහලෙක් දැන් අපේ මව් බිම පාලනය කරන්න හදනවා ..
      මේ සේරටම වගකිව යුත්තේ මේ රටේ සිංහල දේශද්‍රෝහී දේශපාලුවෝ ..ජන්දෙට සුළු ජාතීන්ට රටේ ඇමති තනතුරු ලබා දෙනවා ..ඔවුන් අපේ රටේ උරුමය ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරනවා …සිංහලයා තමන්ගේ මාතෘ භුමියේ අනාථයෝ වෙලා ….දැන් තේවතු අවට කල්ලතෝනි දෙමලුන් රජවෙලා ..මේ දෙමළ ජාතිවාදියා කතාකරන්නේ මේක දෙමල රාජ්‍යක් කියලා හිතාගෙන …මෙවැනි නරුමයන් අපේ රටින් පිටමන් කල යුතුයි

  9. අංකූරා says:

    මොවුන් පමණට වඩා ලංකර නොගත යුතුයි , හැකිතාක් මොවුන්ගේ සහයක් නොමැතිව ජයග්‍රහණය කල යුතුයි !. නමුත් ජයග්‍රහනයෙන් පසුව සුලු ජාතීන්ට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කල යුතුය .

  10. David Milli-banda says:

    Join with a person with whom you can work. Otherwise you will be down graded to remove garbage from the streets.

  11. kawinda says:

    mano… mano lokeka. pahugiya dinakadee thappulala kiuwe UNP eka heradaa yanne nehe kiyalai. ane mahinda mahaththayo mun nam ganna epo…

Main News