එජාපය සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න යෝජනාවක්..

April 1, 2020 at 4:40 pm | lanka C news
එජාපය සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න යෝජනාවක්..

පවතින කොරෝනා වසංගතය පහ වන තෙක් එක්සත් ජාතික පක්ෂය ද සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යෝජනාවක් විපක්‍ෂයෙන් ආණ්ඩු පාර්ශ්වයට ඉදිරිපත් වී ඇති බවට වාර්තා වේ.

නමුත් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ අදහස වී ඇත්තේ මේ අවස්ථාවේ දී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් නීතිමය හැකියාවක් නොමැති බවයි.

පවතින භාරකාර ආණ්ඩුව යටතේ මීළඟ මැතිවරණය තෙක් රට පාලනය කළ යුතු බවත් කොරෝනා අර්බුදයට ද පවතින ආණ්ඩුව විසින් මුහුණ දිය යුතු බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

මේ අතර හෙට පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා තීන්දු කර ඇත.

එය හෙට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

391 views

101 Comments to “එජාපය සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න යෝජනාවක්..”

  1. Saradiel says:

    මුන්ව ගත්තොත් ආඩි හත්දෙනාගේ කැද හැලිය වෙනවා

  2. Nishantha says:

    What’s that foolishness. HE the President doing extremely good for the country. He’s well assisted by superb military cooperation led by mighty General, the chief of defence staff. Police and health sector on their best performance. Please don’t let the useless idiots to appear again.

  3. Gamini M. says:

    No need any politicians to handle this critical situation. Now system is running well. people are very satisfy with the current administration system of the country. No politicians. No deals. No commissions. No corruptions. people are maintaining disciplines now. People trust HE President and his team.
    No need General Election now. Let HE President to run the country for next 2 years without having politicians. All political parties have failed to look after our mother country. 3 Forces can operate and continue this current situation till 2022. After that General Election could be conducted.

  4. desta says:

    oya kalakanni nethiwata kamak neha ohoma yan apiwa marannada hadanne gobbayo tika genath

    • RATA WESIYO says:

      The vast majority of people are dead against that ineffective proposal. The
      colossal ,huge amount of monies that would be wasted on maintaining many ministries etc. can be used to provide food ,health facilities etc. to the poor people,instead. The people are quiet satisfied with the ongoing strategies to prevent the spread of this unprecedented global disaster.

      • Rasika Harischandra Suriyarachchi says:

        රට වේසියෝ (RATA WESIYO) ෂෝක්! . වේසියේ උඹ ඉංගිරිසි අකුරෙන් ලිව්වට හරියට ඉංගිරිසි බැහැ. ඔය quiet යොදල තියෙන විදියෙන් තේරෙනවා උඹේ ඉංගිරිසි දැනුම. දන්නා සිංහලෙන් ලියපන් බූරුවෝ නිකං ස්මාර්ට් පොරවෙන්න නොගිහින්.

    • Janathawa says:

      The people do not want to witness again a like “Ela Harakai ,Mee Harakai Badhi aanduwak” ,like they witnessed
      during last four and a half years,at the
      expense of the poor tax paying people’s money. Until the next election, this ongoing recently people_ endorsed President’s rule is satisfactory,without wasting poor tax paying people’s money.

  5. Nandasoma Suriyaarachchi says:

    ඇමති කමක් නැතිව දවසක් වත් ඉන්න බැරි හැත්ත……!

    ජාතික හෝ වෙනත් කිසිම ආණ්ඩුවක් අවශ්‍ය නැත…..!!

    රටම නිවැරදි මගට ගෙනෙන තුරු හමුදා පාලනයක් හොඳයි……!!!

  6. Boo says:

    මේ comment කියෙවුවම පේනවා 2015 දී රටේ ලක්ෂ 62ක් අම්බරුවන් විසින් කරගෙන ඇති නස්පැත්තියක මහත ! අවුරුදු 5කට පස්සෙත් තවම ගොඩ එන්න බැරි විදිහට ඇනිලා පැටලිලා වැළලිලා. තාමත් විභාග පාස් වුනු හා නොවුණු චන්දදායකයෝ මොන මගුලක් කරන්නද කියලා හිතාගන්න බැරුව වැලේ වැල් නැතුව උඩ බලාගෙන ඉන්නවා. මැතිවරණයක් තියලා මේක විසඳන්නත් බෑ කොරෝනා නිසා, මැතිවරණයක් නොතියත් බෑ . මගේ පුද්ගලික හැඟීම නම් මේ කොරෝනාව සම්පුර්ණයෙන්ම අවසන් වන තුරු කිසිම මැතිවරණයක් අනවශ්‍යයි කියන එකයි. මේක රටේ හදිසි අවස්තාවක් නිසා මගේ පුද්ගලික හැඟීමේ හැටියට ව්‍යවස්ථාව කියන කඩදාසි කෑල්ල හදලා තියෙන්නේ කොහොමද රටේ ජනතාවට ඕනේ රට පාලනය කරන්න කියන එක හැමෝටම දැනගන්නයි. ව්‍යවස්ථාව යනු ජනතාවගේ කැමැත්ත ලියා දක්වන කඩදාසිය මිස ජනතාව එම කඩදාසියේ වහලුන් නොවේ. එම කඩදාසියේ ලියා ඇති දේ වෙනස් කිරීමට ජනතාවට අවශ්‍යනම් එය එම ජනතාවට ඇති අයිතියකි. ප්‍රශ්නය තියෙන්නේ මේ හදිසි අවස්ථාවේ ජනතාවට අවශ්‍ය කුමක්දැයි දැනගැනීමට ජන මත විචාරණයක් හෝ මැතිවරණයක් පැවැත්වීමට ඇති නොහැකියාවයි. මට හිතෙන විදිහට මේ වෙලාවේ ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව නොමැති වෙලාවක රටේ නායකයා හැටියට ජනාධිපති තුමා හෙවත් විධායකය සහ අධිකරණය කියන ආයතන දෙක එකතුවී මේ හදිසි අවස්ථාවේ රටට අවශ්‍ය දේ කරගන්නේ කුමන ආකාරයකටදැයි තාවකාලික තීරණයකට එළඹීමයි. අධිකරණය එකඟවූ පසු විපක්ෂය හෝ වෙන ඕනෑම යක්ෂයෙකුට ඒ තීරණය අධිකරණය ඉදිරියේ අභියෝග කල නොහැකියි.

  7. නිමල් says:

    මහින්ද මහත්තයා කොරන්නේ ගොන් වැඩ තමා. කරැනාකර අගමැති කම චමල් ට දීලා ඩැන් ගෙදර යන්න. හිටියොත් ගූ න් පී. සහ නානා ලා කට්ටිය සෙට් වේවි

    • Alapaluwa says:

      ඇනිමල්, එතකොට උඹ කියන්නේ ගොටාබය මහත්තයට ටිකට් එක දුන්න එකත් ගොං වැඩක් කියලද. පල ගස් බල්ලෝ යන දිහාවක.
      එනවා මෙතන මහින්ද මහත්තයට දොස් කියන්න.

  8. mahinda says:

    2015 62 thmayi 2019 69 vune meka hamadamath ehemayi

Main News