එජාපය සමග තව දුරටත් යන්න බෑ.. දේශපාලන පියවරක් ගන්න සූදානම්..- හකීම් සමග මුස්ලිම් කොංග‍්‍රසයත් ගල්ලෙන බිදී.. [Video]

March 25, 2018 at 10:52 pm | lanka C news
එජාපය සමග තව දුරටත් යන්න බෑ.. දේශපාලන පියවරක් ගන්න සූදානම්..- හකීම් සමග මුස්ලිම් කොංග‍්‍රසයත් ගල්ලෙන බිදී.. [Video]

එක්සත් ජාතික පක්‍ෂය සමග තව දුරටත් එක්ව ගමනක් යාමට අසීරු බව ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි.

එහි නායක ඇමති රවුෆ් හකීම් මහතා සදහන් කරන්නේ එජාප නායකත්වය සමග පසුගිය සති තුනක පමණ කාලයේදී සිදු කල සාච්චාවලදී ඇති වූ ගැටළු අනුව මෙසේ තේරුම් ගිය බවද ඇමතිවරයා සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේදී එජාපය සමග රක්ව තරග කලද පසුව සිදු කල රැුවටීම නිසා ඔවුන් සමග තව දුරටත් ගමන් කිරීම ගැටළු සහගත යයිද ඔහු සදහන් කරයි.

මේ තත්වය මත දේශපාලන වශයෙන් ප‍්‍රතිචාර දැක්වීමට බිය නොවන බවත් ඔහු කියා සිටියේ එම පක්‍ෂ සාමාජිකයන් පිරිසක් අමතමිනි.

2 views

9 Comments to “එජාපය සමග තව දුරටත් යන්න බෑ.. දේශපාලන පියවරක් ගන්න සූදානම්..- හකීම් සමග මුස්ලිම් කොංග‍්‍රසයත් ගල්ලෙන බිදී.. [Video]”

  1. Niru says:

    He needs more money!!

  2. Open mind says:

    Yes true…..these opportunist should be dealt with severe punishments.

  3. Raawana says:

    salli noweyi, awsthaawaadikama. newa gilenna yana bawa denagena,den pohottu kadanna hadanne.eka peththakatawath ganne nethiwa thaniyama tharanga karanna kiyanna konda pana ethi ekek nehe. chanda 5% k ganna beri paksha thamayi me rate aandu balaya theeranaya karanne.

  4. Rohitha says:

    me wage aya kohoma hari dinana paeththata paninabawa kauda nodanne?

  5. රාහුල මල්ලී says:

    පැත්ත පෙරලෙනකොට කොහොමත් මේගොල්ලෝ ගහන රබන් පදේ රිදම් එක වෙනස් වෙනවා… දැන් බලන්නේ වැල යන පැත්තට මැස්ස ගහන්න කරුණු කාරණා හොයන්න… අපි නොදන්න චෙස්….

  6. kalana says:

    අන්න තවත් විල්පත්තුවක්,පල්ලි 1000ක්, අලුත් අමත්ත්යාංශයක් දීල උන්ගේ උන්ව උඩට දාගන්න අවස්තාවක් ගණන්ව, වහබ් රටකට ගමන දිනෙන් දින.

  7. desta says:

    ha ha kudalla e lagata koheda ellenna hadanne. mahinda egeda anika kudu badhu wa cocaine gena u kohe elleida

  8. David Milli-banda says:

    Oya thoppiya meeta pera harawa gaththa nam ………… Kamak nehe….. Vishwasa karanna nam behe.

  9. Gobson says:

    This bastards have been forming illegal goverments by their fkng Minority seats. Its time to change the constitution so that minority seats have no voting power in Parliament when forming Governments, dissolving governments, Voting for the Budjet Bills and other Bills. They can be Ministers, MPs but should not be able to change or form constitution bills etc as they are minorities

Main News