එජාපය සමග හවුල් අණ්ඩු බෑ.. එන ඡන්දෙන් අපි අන්ත පරාදයි.. පොහොට්ටුව උඩින්ම දිනුම්..- ශ‍්‍රීලනිප ඇමතිලා ජනපතිට කියති..

February 24, 2018 at 3:50 pm | lanka C news
එජාපය සමග හවුල් අණ්ඩු බෑ.. එන ඡන්දෙන් අපි අන්ත පරාදයි.. පොහොට්ටුව උඩින්ම දිනුම්..- ශ‍්‍රීලනිප ඇමතිලා ජනපතිට කියති..

පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල මත ආයතනයන්හි බලය පිහිටුවීමේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්විය යුතු බවත් එසේ නොවන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට බලය පිහිටුවීම සදහා කිසිසේත්ම සහාය නොදිය යුතු බවටත් ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමතිවරු පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත.

එජාපයට හා ශ‍්‍රීලනිපයට ජනතාව තුල පවතින විරෝධය පැවති මැතිවරණයේදී පෙන්නුම් කල බවත් එසේ තිබියදීත් එජාපයට පලය පිහිටුවීමට සහාය පල කලහොත් පවතින විරෝධය තවත් තීව්‍ර වනු ඇතැයි මොවුනගේ අදහසයි.

ඒ අනුව ඉදිරි මැතිවණවලදී ශ‍්‍රීලනිපයට පවතින තත්ත්වයවත් ආරක්ෂා කර ගැනීමට නොහැකි වනු ඇති බවත් පොදුජන පෙරමුණ පහසුවෙන් විශාල ජයක් ලබනු ඇති බවත් ඔවුනතර සාකච්චා වී ඇත.

එනිසා පොහොට්ටුවට සහය දිය නොහැකි නම් ශ්‍රීලනිපය ස්වාධීනව කටයුතු කල යුතු බවත් ඔවුනගේ අදහසයි.

4 views

10 Comments to “එජාපය සමග හවුල් අණ්ඩු බෑ.. එන ඡන්දෙන් අපි අන්ත පරාදයි.. පොහොට්ටුව උඩින්ම දිනුම්..- ශ‍්‍රීලනිප ඇමතිලා ජනපතිට කියති..”

  1. jayamal says:

    එජාපය සමඟ එක්ව කටයුතු කලොත් කොහොමත් ඊලඟ සැරේ අන්ත පරාජයක් බව ඕනෙ ගොනෙකුට තේරෙනවා! ජාතික ආන්ඩු කියලා තව සුලු කලකට ඇමති සැප ලබන්න හදන එකත් කකුලුවා වතුර නටන කල් සතුටින් ඉන්නවා වගේම තමයි.

    පව් මේ ශ්‍රීලනිප කට්ටිය එජාපයට මුක්කු ගහන්න ගිහින් දේශපාලන මළගම ලියවා ගත්තා. දැන් ඒ මදිවට පලාත් සභා වලටත් එකතු වන්න හදන්නෙ එයාලගෙ දේශපාලන ජීවිතයේ දරුණු ඒරාෂ්ටකයක් ලබලා ඇති තොලොංචි වෙලාම යන්න. ඔය ටිකත් නොතේරී කොහොමද ජනතාව නියෝජනය කරන්න සුදුසුකම් ලබන්නෙ?

  2. Nim says:

    OYA DEKAMA AKATHUWELA
    DEKAMA DESAPALANA
    BOOMEYEN
    ATHU GAWELA YANA AKA THAMI
    HODA. AYA RATA WENUWEN
    KARANA LOKUME SEWAYAK.

  3. kamalasirikuruwita says:

    ඉතින් ජනපතිට ඕනත් unp ය දිනවන්න නේ. මේ යක්කු තාමත් එක දන්නේ නැද්ද ? නැත්තම් මෝඩ කමද ?

  4. ලොන්තපෝල් says:

    වෙන්න බෑ – අමරවීර කිව්වනේ ඉදිරියට යනව කියල ජාතික ආණ්ඩුව

  5. daminda says:

    walayana athata massa gaseema…………..

  6. Nimal R says:

    මුන්ගේ පස්ස පැත්තේ තිබුණු මොළේ දැන් පස්ස රත්වුණාට පස්සේ තමයි දැන් ඔළුවට ඇවිත් තියෙන්නේ

  7. Gadol says:

    රටට ජාතියට ආගමට ලැදි මහින්ද අගමැති කිරීමෙන් මේ සියල්ලම ඉටුකර ගත හැකිය

  8. Nandasoma says:

    දැනුත් ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්…. ජනතාව රනිල්ව විශ්වාස කළත් මෛත්‍රී ඇතුලු අවස්ථාවාදීන්ව ආයෙමත් විශ්වාස කරන්නෙ නැති නිසා…..

    දැන් කරන්න තියෙන්නෙ, ජාම් බේරගෙන දේශපාලනයෙන් සමු ගන්නයි…..
    නැතුව මෙහෙමම ගියොත්, මිනිස්සු ගහල පන්නන දවස වැඩි ඈතක නෙවෙයි….

  9. Agamulana maraa says:

    ratata, jaathiyata witharak noweyi,salliwalatath ledi bawa danne nedda?

  10. Lanka Sinha says:

    ammagen ahapan thoge thaththa koi akada kiyala.avajataka balla

Main News