එජාපය සමතලා කරමින් ඉරාජ්ගේ ‘පුතානෝ’ එයි.. ඊට පෙර ‘එක්ව ඉදිරියට’ යු ටියුබය හොල්ලයි.. [Video]
November 12, 2019 at 4:40 pm | lanka C news![එජාපය සමතලා කරමින් ඉරාජ්ගේ ‘පුතානෝ’ එයි.. ඊට පෙර ‘එක්ව ඉදිරියට’ යු ටියුබය හොල්ලයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/11/44578778.jpg)
මෙරට අතිශය ජනප්‍රිය යූටියුබ් නිර්මාණ නිර්මාණ ශිල්පියකු වන ඉරාජ් වීරරත්න විසින් රචනා කරන ලද ‘එක්ව ඉදිරියට’ ගීත නිර්මාණය මේ වනවිට අතිශයින් ජනප්‍රියතාවයක් හිමිකරගෙන තිබේ.
එය අන්තර්ජාලයට මුදා හැර ගත වී ඇත්තේ දවසකට මඳක් වැඩි කාලයක් පමණි.
ඉරාජ් වීරරත්න සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයට බරපතළ ප්‍රහාරයක් එල්ල කරමින් ‘පුතානෝ’ නම් වීඩියෝව හෙට දිනයේ නිකුත් කරන බවයි.
ඊට පෙර නිකුත් කරන ලද මෙම වීඩියෝ නම් කර ඇත්තේ ‘එක්ව ඉදිරියට’ නමින් වන අතර එය සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ තේමා පාඨය වෙයි.
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර.
පියානෝ පුතානෝ කුලෙන් රදානෝ
අහුන්ගල්ලේ ඩෝබි ගොඩේ ඉපදුනෙ මේ රදානෝ,
ලනු වැලවල් තවම පෙනෙයි ගෙදර රදානෝ,
මගේ රටේ ලොකුකම් බැහැ පෑඩ් රදානෝ