එජාපය සමනල ලෝකයෙනුත් එපිටට විසි කරයි.. ඉරාජ්ගේ ‘මැතින්ටා’ නිකුත් කරයි.. යූටියුබ් වාර්තා කඩමින් පෙරට.. [Video]
September 15, 2019 at 10:32 pm | lanka C news![එජාපය සමනල ලෝකයෙනුත් එපිටට විසි කරයි.. ඉරාජ්ගේ ‘මැතින්ටා’ නිකුත් කරයි.. යූටියුබ් වාර්තා කඩමින් පෙරට.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/09/555955.jpg)
එක්සත් ජාතික පක්ෂය සහ මැති ඇමතිවරුන්ද දැඩිව විවේචනය කරමින් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නවතම ගීත වීඩියෝවක් නිකුත් කර තිබේ.
‘මැතිනටා’ ලෙසින් නම් කර ඇති එම වීඩියෝව යූ ටියුබය එක් කර කෙටි කාලයක් ඇතුළත අති විශාල නරඹන්නන් පිරිසක් විසින් එය නරඹා ඇත.
වීඩියෝව බලන්න මෙතනින්