එජාපය හදන්නේ ජනපති මෛත්රී පාවාදීමටයි..- ඩිලාන් යලි පරලවෙයි.. එජාපයට බැණ වදී..
December 30, 2016 at 11:20 am | lanka C news
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත හරහා එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරන්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රතිපත්ති පාවාදීමට යයි ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
සිරස රූපවාහිනියේ පැවති ‘නිවුස්ලයින්’ වැඩසටහනේදී ඔහු මේ බව කියා සිටියේය.