එජාපය හදන්නේ ජනපති මෛත‍්‍රී පාවාදීමටයි..- ඩිලාන් යලි පරලවෙයි.. එජාපයට බැණ වදී..

December 30, 2016 at 11:20 am | lanka C news
එජාපය හදන්නේ ජනපති මෛත‍්‍රී පාවාදීමටයි..- ඩිලාන් යලි පරලවෙයි.. එජාපයට බැණ වදී..

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත හරහා එක්සත් ජාතික පක්‍ෂය උත්සාහ දරන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති පාවාදීමට යයි ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

සිරස රූපවාහිනියේ පැවති ‘නිවුස්ලයින්’ වැඩසටහනේදී ඔහු මේ බව කියා සිටියේය.

6 views

6 Comments to “එජාපය හදන්නේ ජනපති මෛත‍්‍රී පාවාදීමටයි..- ඩිලාන් යලි පරලවෙයි.. එජාපයට බැණ වදී..”

  1. Amda says:

    ඇර ඇර …. කෝ අර ටොමියා?

    විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුවා

    • KGB says:

      NEVER EVER believe this dirty basted, Aa man & Politician this man is traitor. A menial slave of NGO.
      A man needed divided this country and indirect close friend of LTTE terrorist.

  2. dula says:

    සිරිසේන පිං ජනාධිපති …..ඩිලාන් පිං ඇමති …..උඹලා ඔක්කොම යුඑන්පී වලිගෙ එල්ලිලා අලියාගේ අධෝ මුඛේ කට උලාගෙන ඉන්න ගොන් හැත්ත.

  3. Dilla Polan says:

    pinguththara dilan, umbe kata gandai

  4. gado says:

    මුදල් අමාත්‍ය රවී කොළඹ මොනාක් එපාර්ට්මන්ට් හි අතිසුඛෝපභෝගී නිවසක් රුපියල් ලක්ෂ 1700 කට මිලදී ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද පවසයි.

  5. openmind says:

    ane moowa ekabddeta eran wahuwadata veerayekuta dakwana upahara walin pudannako. apita notherena desapalane. thuuuuuk

Main News