එජාපය හා දීගය තවත් කන්න බෑ.. අපි ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදනවා..

January 6, 2017 at 4:40 pm | lanka C news
එජාපය හා දීගය තවත් කන්න බෑ.. අපි ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදනවා..

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර පවතින දීගය තව දුරටත් කන්න පුළුවන් දීගයක් නොවේ යයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

‘මේ පක්‍ෂ දෙකේ කේන්දර කොහොමත් ගැළපෙන්නේ නැති නිසා මේක තවත් කන්න පුළුවන් දීගයක් නෙමෙයි. එහෙම දීග කන්න පුළුවන් කියා කවුරු හරි හිතනවා නම් ඒක හීනයක්. අපි ඉක්මනින්ම ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදනවා’ යයිද ඔහු ජනහමුවක් අමතමින් පැවසීය.

58 views
Main News