එජාපය හා බැසිල් අතර ඩීල් එකක්..?

December 1, 2019 at 3:33 am | lanka C news
එජාපය හා බැසිල් අතර ඩීල් එකක්..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂය අතර රහස් ගණුදෙනුවක් තිබෙන්නට ඇතැයි තමන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට බලය ලබා ගැනීමට නොහැකි බව බැසිල් රාජපක්ෂ මහතා දැන සිටි බවත් වෙන පක්ෂයක් සෑදීම සඳහා කටයුතු කල ඔහුට නිදහසේ සිටීමට හැකියාව ලැබුනේ එම ඩීල් එක නිසා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සතිඅන්ත පුවත්පතක් හා අදහස් පළ කරමින් ඔහු මේ බව පවසා ඇත.

62,338 Viewers

13 Comments to “එජාපය හා බැසිල් අතර ඩීල් එකක්..?”

  1. Sumith says:

    මුගේ මොලේ කොලොප්පන්. එහෙම වෙන්න එපැයි ප්‍රතිපලය දැක්කම.

  2. අංකූරා says:

    අශෝක අබේසිංහ යූඇන්පී නෙවෙයි ද ?, මුං මඩ ගහන්න ඕනෑ උනාම තමන්ගේ ගෙදරටත් මඩ ගහනවා !!.

  3. බන්ඩා says:

    දිනේෂ් වාසු විමල් ගම්මා සංවිධානය කල නුගේගොඩ රැලිය සහ ජනතාව මැදමූලනට ගෙන ගිය මහින්ද සුළග නොවන්නට අද පොදු ජන පෙරමුණක් නැති බව ගෝඨාට ඡන්දෙ දුන් අප වටහා ගනිමු.

    • සහතික ඇත්ත, මහින්ද සුළඟ නොවන්නට මේ රැල්ල  කොහෙන්ද! දිනේෂ්, විමල්, උදය හා වාසුලාගේ ආරම්භයේ හයිය. මේකත් ඔක්කොම බලන්න – https://www.youtube.com/watch?time_continue=696&v=x0z3DYeEkCM

    • Rommel says:

      Aththa.

      Eath ada me anduwe kerumo vela inne eda Ratin panala maruwechch ayai mahindawa maga harala giya ayai.

      Pohottu kerumo uddchcha kamata sri lanka nidhahas pakshe sambanda kara nogaththa nam Gotata dinanna wenne ne.

      Hond welawata Gota SLFP ekath ekka sakachcha karala sahayoge gaththa.

      Eath dan Basilta one Maha mathiwaranedi SLFP eka paththakata dalal thaniyema chande dinnanna. Eka karann hithana tharam lesi ne.

      Nalin de Silva kiyanawa wage me rate jathikavadee balavega valata dan karanna vela thiyenne Basilgen Gotawa bera ganna eka.

      Basita one vidhiyata Gotai vada kaloth danata thiyena ththwe sam poornayen kanapita peralila aye Ranil agamathi wenna wunath ida thiyenawa.

      Ehema vunoth eka sinhalayage awasane.

  4. Niru says:

    That was a good deal. It’s time that both parties with defunct dynamos are dissolved

  5. Ab says:

    May be there was . Basil is the master mind of creating & winning the SLLP. We have to give him credit for that. At the. Moment he is behind scene. At the moment Unp jvp or any other party cannot challenge because of Basil tactics. I think all the Rajapaksha brothers have learned from their mistakes. Watch & learn political tactics of Basil many more years to come.
    .

  6. desta says:

    apith balan inne badurdeen rajitha mangala hisbullah hakim champikaya ei aresst karanne netthe kiyala deal deshapalakayo anthima kalayai me

  7. කිරිමෙල් says:

    ඔය වගේ ‘මට හිතෙන කතා’ තමයි සත්‍යය වශයෙන් පස්සෙදි සමාජගත කරන්නෙ. අද මේක ලෝකය පුරාම තියෙන ජරාම ජරා ට්‍රෙන්ඩ් එකක්.

  8. සරා says:

    තමන්ගේ ආසනය වන කුරුනැගල ඡන්ද 12919කින් පරාද එකා තමයි පක්ෂයේ ජයග්‍රහනය ගැන කතා කරන්නේ.සජිත් අමාරුවෙි දැම්මෙි ‌ෙමෙන්න ‌ෙමෙි වගේ අදබාලයෝ තමයි.දැන් ආන්ඩුව අපේ අතේ.ඉදිරි මහ මැතිවරනයේදි අපි ‌ෙගෝඨාට මන්ත්‍රි ආසන 135ක් ලබා ‌ෙදෙනවා.2/3ට මදි පාඩුවට යඑන්පි එකනේ 10ක් 15ක් රාජපක්ශලාගේ දැත් ශක්තිමත් කරන්න ගන්නවා.ඒක නිසා උඔලා ‌ෙහොදට ‌ෙහොයලා බලලා ‌ෙහොද කන්ඩායමක් ‌ෙතෝරලා එවපල්ලා.‌ෙමොකද අපට එතකොට ‌ෙහොද 10ක් 15ක් ‌ෙතෝරා ගන්න පුළුවන්.

  9. සරා says:

    මෙන්න මම සජිත් අමාරුවෙි දාපු අද බාලයන්ගේ වැඩ ගැන සියලු ‌ෙදෙනාගේ දැන ගැනිම පිනිස ලියා දක්වන්නම්.1.අජිත්.පී.‌ෙපෙරේරා-බන්ඩාරගම ඡන්ද 35,989කින් සුජිව ‌ෙසේනසිංහ -කඩුවෙල ඡන්ද 57,060කින් ‌ෙහේෂා-බලං‌ෙගොඩ ඡන්ද 31,960කින් හර්ෂ-‌ෙකෝට්ටෙි 9,225කින් දිලිප් ‌ෙවෙදආරච්චි-තංගල්ල 50,532කින් නලින් බංඩාර-බිංගිරිය 12,914කින් තලතා නිවිතිගල-18,115කින්ද තුෂාර ඉදුනිල්-පඩවස්නුවර 11,270කින් රං‌ෙගේ බන්ඩාර -ආනමඩුව 31,121කින් චන්ද්‍රානි අනුරාධපුර/නැ-23,798කින් චම්පික/යකඩ මිනිහා -මහරගම 42,205කින් තමන්ගේ ආසන පරාදයි.ඉතින් ‌ෙකොහොමද සජිත් රටම දිනන්නේ?

  10. Ashok says:

    Basil was Gamini Disanayake’s coordinating secretary. He still has close limks with UNP. He went to USA when Mahinda lost leaving all. He is a deal man and he is notorious for that. There would not be any Gota, if not for Dinesh, Vasu, Wimal and Udaya. People and Basil must remember that. The rumor is Basil is having issues with all four (Dinesh, Vasu, Wimal and Udaya)

Leave a Comment

Main News