එජාපය හා භාරකාර ආණ්ඩුවකට ශ‍්‍රීලනිප පිරිසක් සැරසේ.. ජනාධිපතිවරණ, මහ මැතිවරණත් කල් දමයි..

May 19, 2019 at 11:20 am | lanka C news
එජාපය හා භාරකාර ආණ්ඩුවකට ශ‍්‍රීලනිප පිරිසක් සැරසේ.. ජනාධිපතිවරණ, මහ මැතිවරණත් කල් දමයි..

පවතින තත්වය සමනය වන තෙක් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සදහා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු සූදානමින් සිටින බව වාර්තා වෙයි.

මේ හරහා ඉදිරි ජනාධිපතිවරණය හා මහමැතිවරණයද කල් දැමීමට සූදානමක් ඇති බවද සදහන්ය.

කෙසේ නමුත් සමහර මන්ත‍්‍රී පිරිසක් දන්වා ඇත්තේ භාරකාර රජයක් පිහිටුවීම මගින් කිසිවිටක මැතිවරණ කල් දැමීමක් සිදු නොවිය යුතු බවයි.

58,416 Viewers

18 Comments to “එජාපය හා භාරකාර ආණ්ඩුවකට ශ‍්‍රීලනිප පිරිසක් සැරසේ.. ජනාධිපතිවරණ, මහ මැතිවරණත් කල් දමයි..”

  1. Love nature says:

    “ලැජ්ජා නැති කම මහ මුදලී කමටත් වඩා ලොකුයි” කියන්නේ කට කහනවට නෙවෙයි

    • Senarath says:

      විජේදාස සහ සරත් සිල්වාගෙන එන කලු සුද්දන්ගේ නීති ගැට ….

  2. Sadda says:

    යමල්ල යමල්ලා . 1977 දි මැතිනිය චන්දෙ කල් දාපු එකෙන් උන වැඩෙත් මතක් කර ගනිල්ල. ඔය කන්න යන්නෙ අන්තිම කෑම වේල.

  3. බෙර හඬ says:

    අකුණු ගසා අහස ගුගුරන විට අපි දන්නවා වැස්ස ළඟ බව.

    • Passer_by says:

      Those S.L.F.P. MPs must be certainly either the people rejected,but appointed from National list ones or those who have a hatred and jealousy about the success of POHOTTUWAWA.

      • බෙර හඬ says:

        Yes definitely and those who are certain of not getting a vote in any of the forth coming elections,

  4. පොරමෝලා says:

    එවැනි නීති විරෝධී ආණ්ඩුවක් පිහිටවීමක් කලොත් ජනතාව ඔවුන් යටතේ ක්‍රියාත්මක කරනු ලබන නීති වලට යටත් නොවනු ඇත

    • බෙර හඬ says:

      ජනතාව අසරණය, අද ඉදිරියට නො එන ජනතාව, එදාටත් ඔහොමමය. ඔවුන්ගේ පිට කොන්ද කඩා බොහෝ කල්ය. රජයක් නම් අවංක සහ නීති ගරුක විය යුතුමය. කුට්ටි පිටින් මුදල් සහ වරප්‍රසාද විසිවෙනවිට මොවුන් මුලින්ම ගෙන ආ ඒවුනට සාප කරනවාට වඩා කුමක් කරමුද?

  5. බන්ඩාර says:

    භාරකාර ආණ්ඩු හදලා මේ රට තවත් විනාස කරන්ට හදන උන් නැති බංගස්තවේවා/////.

  6. UNP GAL IBBA says:

    77 දී ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය තාර ගා ගත්තා වගේ වෙයි නේද​???

  7. පොඩි එකා says:

    දුමින්ද ඇති ඉදිරියෙන්ම…..

  8. D.Nimal says:

    NOT a single political Party having right to that postponed incoming Presidential And Parliamentary Election due of 2020 ! Democracy right to elected their representative is sovereignty right of our citizens that cannot be undermined by President and Prime-Minsters of New and Old UNP leadership.
    Leaders has to know that 2015/1/8 mandate has expire …for ever?
    We are nation all political an issues has been settle by Ballot Box of Democracy ,but not that by Bulles of LTTE,+TNA, JVP and Thauf Jamade of Muslim or ISIS.

  9. D.Nimal says:

    NOT a single political Party having right to that postponed incoming Presidential And Parliamentary Election due of 2020 ! Democracy right to elected their representative is sovereignty right of our citizens that cannot be undermined by President and Prime-Minsters of New and Old UNP leadership.
    Leaders has to know that 2015/1/8 mandate has expire …for ever?
    We are nation all political an issues has been settle by Ballot Box of Democracy ,but not that by Bulles of Terrorist of LTTE,+TNA, JVP and Thauf Jamade of Muslim or ISIS.

  10. one shot says:

    දුමින්ද ගංජක්කාර හා අප්පච්චි මල සොයිසා ඉහලින්ම​.

  11. THILAK says:

    MUNTA ILLANNA ONA WAHI NATHI HENA

  12. Parakum says:

    Some intelligent SLFP soles have realized that life with SIRA & MARA combination is a disaster for this nation.

  13. charles says:

    Can not postpone the Presidential election.

Main News