එජාපය හැර යන්නන්ගේ බෙල්ල මිරිකන බව එජාපය කියයි..

February 17, 2018 at 3:26 am | lanka C news
එජාපය හැර යන්නන්ගේ බෙල්ල මිරිකන බව එජාපය කියයි..

වෙනම ආණ්ඩුවක් සෑදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු සහාය දුන්හොත් ඔවුනගේ බෙලි මිරිකා දමන බව එම පක්‍ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

මන්ත‍්‍රිවරයා පෙන්වා දෙන්නේ එජාපය පාවා දී පසුගිය පාලනය යලි ගෙන ඒමට එජාපයේ කිසිවකු සැරසෙන්නේ නම් ඔවුනට ජනතාවගෙන් කිසි සමාවක් ලැබෙන්නේ නැති බවයි.

ශ්‍රීලනිප ආණ්ඩුවකට කිහිප දෙනෙකුම තමනටද ආරාධනා කලේ යයි කී ඔහු ඒ ආරාධනා තමන් ප්‍රතික්ෂේප කලේ යයිද එජාපය හැර යන බව කියන කිහිප දෙනෙකු ගැන තමන් දැඩි අවධානයෙන් සිටින බවද කියයි.

3 views

8 Comments to “එජාපය හැර යන්නන්ගේ බෙල්ල මිරිකන බව එජාපය කියයි..”

  1. Notthischange says:

    Batalandedi wechcha dewal api dannawa…

  2. Hoo N P Kaaraya says:

    Meya kagahanne aaradanawak labila naha wagei. Chanadedi janathaawa UNP kaarayange beli mirikala daala iwarai. Aai mirikanna beli naha.

  3. අනේ සාධු!! says:

    කියන්ට දෙයක් නැහැ මුන්නැහේ ගැන, සර්ච් කොරලා බැලුවාම පෙනුනා මුහුනත් තහඩුව. අඳෝමැයි!!

  4. Asaranaya says:

    පලඩෝ යන්න! , විජේදාසගෙත් බෙල්ල මිරිකපන් එහේනම්, බෙල්ල නොවෙයි උඹනම් ‘අරක’ මිරි කන්න ආසා ඇති

  5. ExUNPer says:

    Democraaaaaaazy ! 😀

  6. samuvel says:

    ලක්ශ 62 ජනවරම ලක්ශ 36 ට අඩු වුනානේ. මේ බූරුවාට මිරිකන්න තියවා බෙලි ලක්ශ 26ක්.

Main News