එජාපය හිරු නාලිකාව වර්ජනය කරයි.. ලේසි ප‍්‍රශ්ණ අහන නාලිකාවලට විතරක් රිංගයි..

November 7, 2019 at 6:48 pm | lanka C news
එජාපය හිරු නාලිකාව වර්ජනය කරයි.. ලේසි ප‍්‍රශ්ණ අහන නාලිකාවලට විතරක් රිංගයි..

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී පාර්ශවයේ මැති ඇමතිවරුන් හිරු රූපවාහිනියේ වැඩසටහන් වලට සහභාගී නොවීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරන්නේ හිරු රූපවාහිනිය පක්ෂපාතී බවත් ඒ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක දැන්වීම් ලබා දීම නැවැත් වූ බවත්ය.

මේ අතර වාර්තා වන අතර අද දිනයේ පැවැත්වීමට නියමිත හිරු බලය විවාදය සඳහා ද එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු සහභාගිත්වයක් සිදු නොවනු ඇති බවයි.

හිරු රූපවාහිනියේ සලකුන වැඩසටහන සඳහා එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර තිබුණද එය ඔහු පිළිගෙන නැත.

එමෙන්ම දෙරණ රූපවාහිනියද ‘360’ වැඩසටහනට සහභාගී වන්නැයි කර ඇති ආරාධනාව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

විපක්ෂයෙන් එල්ල කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ඉතිහාසයේ කිසිදු දිනක සජීව දේශපාලන විවාදයකට සහභාගී වී නැති බවටයි.

27,466 Viewers

7 Comments to “එජාපය හිරු නාලිකාව වර්ජනය කරයි.. ලේසි ප‍්‍රශ්ණ අහන නාලිකාවලට විතරක් රිංගයි..”

  1. Kon Kanis says:

    ජන්ද යෙන් පස්සෙ යන්න තැනක් හොයාහත්තොත් නරක ද රටට කල විනාශයෙ හැටියට .

  2. 77 UNP says:

    සිරස වැඩේට හරි ෂෝක්නේ. ඉස්සරවෙලා සජිත් තුමාට පුළුවන් කතාවක් කරන්න, ඉන්පසු සිරසට පුළුවන් උත්තරේට ගැලපෙන ප්‍රශ්ණයක් ඉතා බරපතළ විධියට අහන්න. පස්සේ ප්‍රශ්නේ උත්තරේට ඉස්සරවෙලා හිටින විධියට අමුණන්න.

    • සමන් says:

      මහ රාජගේ කියන කල්ලතෝනියගේ සිරස සජිත් හීන් තැනින් අල්ලගෙන ඉන්නේ! බැරි වෙලා හරි සජිත් ජනාධිපති වුනොත් ඊලඟට සිරසේ මාධ්‍ය යක්ෂයින්ට මන්ත්‍රි පදවි 3 කින් දොල පිදෙනි දෙන්න ඕන!!! ඊට පස්සේ, රටේ මාධ්‍ය ඒකාධිකාරයත් සිරසට දෙන්න ඕන! – රනිල් ලොක්කා මේ ගේමට ඇකමැති වෙච්ච නිසා සිරසේ ඉන්න වඳ-බැහැපු මාජ්ජවේදියෝ රනිල් ලොක්කව උස්ස උස්ස පොලොවේ ගැහැව්ව! – ඔක්කොටම ඉස්සරවෙලා සිරස කියන පර අවජාතක මාධ්‍ය ආයතනය ජනතාව විසින් වර්ජනය කළ යුතුයි. මේන්න මේ වගේ අසමජ්ජාතීන්ගෙන් රට බේරගන්නයි ගෝඨාභය වැනි නිදහස් මනුස්සයෙක් රටේ ජනාධිපති කරන්න ඕන!

  3. SLCommunity says:

    Yahapalana madya nidahasa… Aththa kiyanawata ai ubala ochchara baya? Ubalata live program ekakata enna puluwanda ban karala thiyena thippahi wada wala hatiyata. Me rate minissu ubalata kochchara kamathida kiyala balaganilla Nov 17 ude wenakota. Ubala katti pannata wadak na ubala defa paradinawa GOTA thamai me rate elaga president wenne. BAKA BAKA PAD MANS oya paww….

  4. Buddhist says:

    Mekea nam aththa api dakala thiyanawa Gota ge evun enne Hiru saha Derana nalikawalata lesi prasna ahanna nisa.

  5. සරා says:

    යුඑන්පි ‌ෙමෙි විදියටම රනිල් කුජිත ‌ෙවෙලා ඉන්න කාලේ රූපවාහිනි නාලිකා වර්ජනය කලා.පස්සේ කාලේ ඔවුන්ම කියන්න ගත්තා එසේ ‌ෙනොගිය එක තම පක්ෂයට බලවත් පාඩුවක් වුනා කියලා.

  6. Jude says:

    We learn, in a Public Company (Country) Chairman (President) and CEO (Prime Minister) can not be the same person. (It’s unethical and agaist the good governance). But one for the world, its going to be happened in Sri Lanka? may be, may not be, based on your vote. We are not alone here, the whole world is looking at it. Do you think democracy can arise when President, Prime Minister, Speaker and Majority of Ministries under one person? Think twice before you vote.

Leave a Comment

Main News