එජාපය හෙට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ අසුන්වලට බලෙන් පනී..? රනිල් අගමැති පුටුවට..?
November 28, 2018 at 1:20 pm | lanka C news
හෙට දිනයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීම සම්බන්දයෙන් එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්ෂවල අවධානය යොමුව තිබේ.
එජාප පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් අමරතුංග මහතා සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් අවසන් තිරණය හෙට දිනයේ ගන්නා බවයි.
එමෙන්ම හෙට දිනයේදී පවතින ආණ්ඩුවට එරෙහිව තවත් යෝජනා කිහිපයක්ම ඉදිරිප්ත කිරීමට අදහස් කරන සිටින බවද ඔහු සදහන් කලේය.
Podi un nathi gedara nakith danagaanawalune. Den ithin gihin inda gaththa kiyala maha loku deyak weida? My3 issaraha diwieanna bari nam agra winnishcha langa diwieanawa kiyana unta Pka thamai Kianna wenne. Balamuko API list eka eliyata Awama. Redda muntath me list eka daganna masa ganak yanawa.
බයවෙන්න එපා ආණ්ඩු පැත්තේ ආසන වලට ජීවම් කරපු අළු ඉහල තිබ්බම ඉවරයි .
කතානායකයාගේ ආසනයට හූනියමක් ජීවම් කරලා මිනි අළු වලට ජප කරලා බන්ධන දාලා තියෙන්නේ රටට කරන අපරාදෙට සහගහන්න .වැඩිකල් ඔය මැෂිම දුවන්නේ නෑ කුණු වෙනවා .ඔන්න බලන්න .මේ අවසාන ජවනිකා
Thi is wat should happen. Ranil is the legitimate PM.
දැන් තේරනව නේද බැංකු හොරු කොතරම් මුදල් වලට කෑදර බව?
ආණ්ඩුව පෙතට පනිනව නම් අනුර කුමාර නමැති කොළ අමුදයත් අරන පැනපන්
Paalu gedara walan bindinna bayaenna oni nehe.
LUULA NATHI
WALATA
KANAYA
PANDITHAYA ” KEEWALU
On ottuvak man
Allanava ookun oya vade karanne na saththai
අද රනිල් ‘අගමැති’ ත් හරියටම TGTE ‘අගමැති’ රැද්රකුමාරන් වගෙය්. පාලනය කොරන්න රටක් හෝ ජනතාවක් හැහැ. මනෝ විකාරයෙන් දොඩවනවා. එච්චරය්.
Well said, ගන්ජ බන්ඩා !