ඉල්ලා අස්වෙනවා.. අපි හොරු නෙමෙයි.. ඇමරිකාවෙත්, එංගලන්තෙත් එහෙම වෙනවා..- අගමැති
August 7, 2017 at 3:22 am | lanka C news
එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවන බවත් හොරු ඉන්නවා නම් ඉවත් කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මස්කෙලියේදී පැවති එජාප ක්‍රියාකාරී හමුවක් අමතමිනි.
විශේස කරුණු ආවොත් ඉල්ලා අස්වෙන බවත් එය අද ඇමරිකාවේ එංගලන්තයේ සිදුවන බවත් කී අගමැතිවරයා ලංකාවේදී එසේ වනු ඇතැයි කියා සිටියේය.
Patta horek, minee maruwek, paawaa dennek. meeta wadaa narumayek kohenda?
I think it’s time for you to resign. You robbed the country twice in the same year by this scam. So now you have collected enough money to live happily ever after with your extended family RK,Mahendan, My3palan and Chandrika
No need of Statements
We need only perfomamces
වත්මන් ආණ්ඩුව පාලනය කරන්නේ එජාප නායකයා ප්රමුඛ අධිරාජ්‍ය ගැති අන්ත දක්ෂිණාංශික කුඩා කල්ලියක්. මේ වගේ පිරිස් සෑම රටකම පාහේ සිටිනවා. බටහිර මාධ්‍ය ‘නියෝකොන් කබාල්’ ලෙස ඔවුන් හඳුන්වනවා. මේ කබාල් එකේ නායකයා අගමැතියි. 2001 දීත් මේ අගමැතිවරයා බලයට පත්වී අරමුණු 3ක් වෙනුවෙන් කටයුතු කළා. ෆෙඩරල් රටක් බිහිකිරීම, අන්න දක්ෂිණාංශික උග්‍ර ධනවාදී ආර්ථිකයක් පැලපදියම් කිරීම සහ මේ රට දෙස් විදෙස් ධනවතුන්ගේ දඩබිමක් බවට පත් කිරීමයි. 2004දී ආණ්ඩුව විසුරුවා හැරීමෙන් එය අසාර්ථක වුණත් ඒ කටයුතු දැන් අවශ්‍ය ලෙස සිදු කරනවා. ශ්‍රී ලනිප ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ගිය පිරිසකුත් ඊට සම්බන්ධ කරගෙන තිබෙනවා. මේ ගමන 1977 පටන් ගත් නිසා අද එය සමරනවා.
These Words been Originally told by Veteran Journalist Mr.Mohan Samaranayake.Do have Courtesy to mention Original source whenever You Copy Something from someone.
මොන පිසසුද අනේ. මාස 30 තනතුරු දැරුවේ. හොරකම කල පැලෑන් එකට. මයි 3 කොටස් කාරයෙක්. සත්තයි මන් දන්නේ නෑ.
මාමගෙ නමස්තේ ඉන්දියා බෑනගේ එන්ටර් ද ඩ්‍රැගන්
ඇමරිකාවේ kattiya enava meyava beraganna….vena katavath mokuth karanda baha….