එජාපය, JVP-TNA සමග ආන්ඩුවක් හදන්න සූදානම්.. ශ‍්‍රීලනිපයට ආණ්ඩුවෙන් යන්න කියයි..

November 26, 2017 at 3:29 am | lanka C news
එජාපය, JVP-TNA සමග ආන්ඩුවක් හදන්න සූදානම්.. ශ‍්‍රීලනිපයට ආණ්ඩුවෙන් යන්න කියයි..

එක්සත් ජාතික පක්‍ෂයට තනි ආණ්ඩුවක් සෑම සදහා මේ වන විට සියළු සාකච්චා කර ඇති බවත් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ඒකාබද්ද විපක්‍ෂය සමග එක්ව පළාත් පාලන මැතිවරණයට තරග වදින්න අදහසක් ඇත්තේ නම් වහා ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසත් එක්සත් ජාතික පක්‍ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දන්වා සිටී.

මේ වන විටත් ආණ්ඩුවක් පිහිටුවීම සදහා අවශ්‍ය සරල බහුතරය ලබා ගැනීම සදහා දෙමල සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්චා කරමින් සිටින බවත් එජාප මන්ත‍්‍රීන් සදහන් කරති.

ඔවුන් ඇමති ධුර නොගෙන විපක්‍ෂයේ හිදිමින් ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානමින් සිටින බවත් ඔවුන් සදහන් කරති.

ඒ අනුව මහ ආණ්ඩුව රනිල් සමගත් පුංචි ආණ්ඩු මහින්ද සමගත් කරගෙන යාමට අදහසක් ඇත්තේ නම් කිසිසේතම ඊට ඉඩදිය නොහැකි බවත් එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

142 views

2 Comments to “එජාපය, JVP-TNA සමග ආන්ඩුවක් හදන්න සූදානම්.. ශ‍්‍රීලනිපයට ආණ්ඩුවෙන් යන්න කියයි..”

  1. Karunanayaka says:

    Best place for JVP and specially Anura Kumara is the lap of Ranil Wickramasinghe! They are already UNP. All the antinational acts have been approved by the JVP. It can be called UNJVP!

  2. සමන් says:

    ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ධනවාදී පක්ෂයක් නේද ?එහෙනම් ඉතින් ඇමෙරිකානු ගැති unp එක එක්ක එකතුවීමේ කිසිම වැරද්දක් නෑ නේ .ජේවීපී නායකයන්ට තමුන්ගේ අහිංසක මෝඩ සාමාජිකයන්ට බොරු කියන්න ඕන නෑ “සහෝදරයා අපි මේ කරන්නේ රැවටීමක් සතුරා ගේ කඳවුර ඇතුලට ගිහිල්ලා එක කඩාකප්පල් කරලා එන එක ලෙනින් සහෝදරයා කියල තියෙනව ” කියල
    ජේවීපී එක අමෙරිකාවේ කොන්ත්‍රාත් එක අනුව කටයුතු කරනවා ජේවීපී එකට ඕනා මේ රට කඩන්න සහය දෙන්න එකෙන් ජේවීපී නායකයන්ට හොඳට ලැබෙනවා
    ජේවීපී එකට ජයවේවා

Main News