එජාපෙන් සජිත් නම් ජනාධිපතිවරණයේදී TNA සහාය අනුර දිසානායකට..

August 22, 2019 at 1:20 pm | lanka C news
එජාපෙන් සජිත් නම් ජනාධිපතිවරණයේදී TNA සහාය අනුර දිසානායකට..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා නම් දෙමළ ජාතික සන්ධානය ඔහුට සහය ලබාදීම හෝ නොදීම සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා දරන ස්ථාවරය මත එම පක්ෂයේ අවසන් තීරණය තීරණය ගැනීමට නියමිතය.

යම් ලෙසකින් ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා අසාර්ථක වුවහොත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට එම පක්ෂය සහය දෙනු ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.

සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් නිශ්චිත මතයක් ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය ඔහුට සහාය ලබා නොදී සිටීමේ වැඩි ඉඩක් ඇති බවද වාර්තාවේ.

98 views

26 Comments to “එජාපෙන් සජිත් නම් ජනාධිපතිවරණයේදී TNA සහාය අනුර දිසානායකට..”

  1. Buruputha says:

    ඉතින් අපිට මොකද LTTE එකයි JVP EKI දෙකම එකක් KIYALA ANURA KUMARA DISDANAYAKA THEME KIVIVANE.ඉතින් DEEPIYAVU YHOPE TNA CHANADA.TAMIL CHANDA NAM ලැබෙන්නේ NE මල්ලි .

  2. sinha le says:

    දැන්වත් දැනගනිල්ලා ජේ වී පි කොටින්ට කඩේගිය බව සම්බන්දන් රජයෙන් තමන්ට දුන් වාහනය දුන්නෙත් අනුරට
    සිංහල චන්ද ජේ වී පීට නොදිය යුතුය

  3. MD says:

    GOTA MATIDUNI DAN APITA OBATUMA JANADIPATI WUNA HA SAMANA SATUTAK DANE.WA…..SANA…..WEWA! WA..SANA..WEWA!

  4. Ex JVP says:

    ඔව් ඉතිං ජේවීපී හැමදාම පෙනී හිටියෙ කොටි වෙනුවෙන්. වලපල්ලට ඇරියෙ සිංහල කොල්ලො කෙල්ලො. යුද්දෙ පරාද කරවන්න, ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරල දෙන්න මොන තරම් දත කෑවද. TNA ට රනිල්= අනුර. දෙන්නම මේ අයගෙ අවශ්‍යතා තමයි ඉටු කරන්නෙ.

  5. Mabola Milton says:

    Yes in 1971 April 5th that JR Jayawaradena one and only son was arrested by Prime-Minster order of Emergancty Regulation issues by at that time Sectary of Deference and Foreign Affairs.In fact if I am correct order was issue by Ratnawale.
    After the was releases by order Mrs S R Bandarake order .
    Detain by Police Report of IGP Artigala.
    The well good connection with JVP politics by promoting insurrection by Ravi Jayawaradan

  6. Mabola Milton says:

    Yes in 1971 April 5th that JR Jayawaradena one and only son was arrested by Prime-Minster order of Emergency Regulation issues by at that time Sectary of Deference and Foreign Affairs.
    In fact if I am correct order was issue by Ratnawale…Sectary to defense.
    After the RAVI was releases by order Mrs S R Bandarake order ….because of son of JRJ.
    Detain by Police Reported by of that IGP Artigala.
    The well good connection with JVP politics by promoting insurrection by Ravi Jayawaradan

  7. බාලසිංහම් says:

    යකෝ සුමන්දිරන් උඹට මතක නැද්ද මාවිල් ආරු ගේට්ටුවෙ කේස් එකේදි උන් අපට විරුද්ධව 🔥 ගිනි ඇවිළුවා

  8. r. premadasa says:

    mun 87 , 88 di 13 ta wiruddawa pela pali gihin kollo kello 60,000 k bilidunne ayi.

  9. Ananda says:

    හොදා සින්හල ත්‍ර්ස්තවාදින්ට දමිල ත් එකතු වෙලා

  10. Sun says:

    World is so corrupted today and all these political ideology is also fully corrupted. In the Western democracies the the policies are just paper prints nothing is in their heads. The communist side is the same following very tough laws to control the economy. Any way people so corrupted in the world. Some are fighting for rights but they do not know what the right is. Very terrible. Even the world organisations such as UNO are just an American manipulated system to hold the power in the world. No one to trust in this world other than the democracy within our hearts.

Main News