එජාපෙ නායකත්වය රාජිතට.. රනිල්ගේ පුටුව රාජිතට..

August 20, 2018 at 2:10 pm | lanka C news
එජාපෙ නායකත්වය රාජිතට.. රනිල්ගේ පුටුව රාජිතට..

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පත් කිරීමට සාකච්චා පැවැත්වෙමින් ඇති බව වාර්තා වෙයි.

ඔහු එහි නායකත්වයට පත් වුවහොත් ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප පිරිසක්ද එම පෙරමුණ හා එක්වනු ඇති බවද සදහන්ය.

එක්සත් ජාතික පෙරමුණ පසුගිය මහ මැතිවරණයට අලියා ලකුණින් තරග වැදුනු අතර එක්සත් ජාතික පක්‍ෂය මෙම පෙරමුණේ විශාලතම පක්‍ෂය වේ.

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය ගිය මැතිවරණයේදී දැරුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි.

39 views
Main News